මූලාරම්භයට මත්තෙන්

3K 111 47
                                        


Hello guys !
Am le_meow .....

   WARNING ⚠️️

This story is based on true events. Therefore, the names and places have been fictionalized to protect the privacy of the individuals involved. I kindly request that no one personally approaches me to ask who the characters are in real life. I also humbly ask you to treat all real individuals mentioned in this story with respect and to ensure that their reputations are not harmed in any way.

-

මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වන්නකි. එබැවින් මෙහි නම් ගම් මනඃකල්පිත කරමින් කතාව ගොඩනගනුයේ එකී පුද්ගලයන්ගෙ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙනි. එමෙන්ම මෙම කතාවෙහි චරිත කවුරුන්ද යැයි පුද්ගලිකව පැමිණ මාගෙන් නොඅසන ලෙසත් මෙහි එන සියලු සත්‍ය පුද්ගලයන්ගෙ චරිත වලට හානියක් නොවෙන අයුරින් හැසිරෙන ලෙසත් ඉතාම කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමි.

.................................

" මම රහත් වෙලා නෑ බන්. ඉතින් නොදැනුවත්ව හරි දැනුවත්ව හරි වැරදි සිද්ද වුනා.....ඔව් මිනිස්සු තමා වැරදි කරන්නෙ. උන්ට තමා වරදින්නෙ......ඒත් එකම වරද ආය ආය කරොත් ඒ වැරැද්දටත් අගයක් නැති වෙනවා බන්...." 

................................





Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
On Hold | AGAIN ( ආයෙමත් ) Stories to obsess over. Discover now