RAW 1

392 14 4
                                        

ලබ්බේ තොයිලෙ පොල් මුඩ්ඩා
ඌ දන්නේ පොඩ්ඩයි කියයි ගැන කුඩ්ඩක්
මුන් දන්නවා මගෙ නෑ බදන් කන පුරුද්දක්
ඒ වුනත් ඒ හුත්තා කියනවා ගැන මුද්දක්
මොන හුත්තක්ද?

මං ඇත්ත කිව්වම රිදුනා ද සුද්දා?
දවස් තුනක් මං ගැනම හිතුවද සුද්දා?
උඹ දන්න shayan  මම වැළලුවා පසුත් දා
උඹ මාව අවුස්සා පසු තැවෙයි පසුදා ම

උන් මට කියන්නෙ කුඩ්ඩා ....

"next week monday 8.30pm town hall ek pitipassat waren "

අලුත් පාසලට පය තියන්න යන මුලම දවසෙ ලේ රත් වෙන චැලෙන්ජ් එකක්...
හොදයි බලමුකො... කර්මය පිටිපස්සෙන් එනවා කියන්නෙ මේකට තමයි.කොල්ලට දැනුනෙ එහෙම...


..................................................................

"සුදු පුතා.. මේ අන්තිම පාර ආයෙ නම් අම්මිට වද දෙන්න එපා. ආයෙ මට  පොලිසි ගානෙ යන්නත් බෑ ඉස්කෝල මාරු කරන්නත් බෑ.  මේ ඉස්කෝලෙ වත් පිලිවෙලකට ඉන්න බලන්න.."

මේ එකතරා උදෑසනක ප්‍රියානි මහත්මියගේ නිවසේ ඇසුණු සුන්දර සංවාදයක්. හැබැයි ඔය කියන සුදු පුතාට නම් ඕක ඇහුණු පාටක් පේන්න තිබුනේ නෑ. මොකද  ඒ වෙනකොටත් සුදු පුතා  තමන්ට අලුත් ඉස්කෝලෙට යන්න අම්මා අලුතින් අරන් දීපු ලේස් සපත්තු දෙක දාගන විසිත්ත කාමරයේ  සංචාරයක නියැලෙමින් තමා හිටියේ .
මොකද සුදු පුතාට ලේස් සපත්තු පිලිබද තිබුනේ දරුණු ගනයේ අකමැත්තක්.

සුදු පුතා එහෙම නැත්නම් දෙව්න ශයාන්  බස්නායක. වයස අවුරුදු 16 යි. ඉගෙන ගන ඇති පාසල් ගණන 5. මේ අවුරුද්ද තුල මාරු කරන 3 වන පාසල.

ප්‍රියානි සුලෝචනා දසනායක( දෙව්න ගේ මව ) රාජ්‍ය  විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි.

පියා ව්‍යාපාරිකයෙකි මේ වන විට විදේශ ගතව සිටී.

පුතා... පොඩ්ඩක් මෙහෙට එන්නකො..
මෙන්න මේ පිරිත්  නූල දාන්න.. ආයෙ නම් කිසිම කරදරයක පැටලෙන්න එපා බුද්ධ රත්නයේ පිහිටයි..

ඔය ඉතින් විහින් කරගහගත්තු කරදර. ශයාන්ගෙ මවට තිබුණු connections නිසාම වැටෙන්න නියමිතව තිබුණු නරකම තැනින් ශයාන්ව  ගොඩ ගත්‍තත් ඒක තාමත් හරියටම නොවිසදුනු ප්‍රශනයක්. නව යොවුන් වියේ ගැටලු තමා ඉතින්. ශයාන්ගෙ මවත් කරන්න පුලුවන් හැමවිදියෙන්ම දරුවව හොද මගට ගන්න උත්සහ කලා. අන්තිමට දෙවියන්ගෙ බුදුන්ගෙනුත් ආරක්ශාව ඉල්ලල තමයි පිරිත් නූල ගැටගැහුවෙ....

පුතා මේකත් හොදට හිතට ගන්න අලුත් ඉස්කෝලෙට ගියා වගේ නෙවෙයි. පරණ මදාවිකම් ඉස්සරහට දාගන නටන්න නම් හදන්න එපා වයසට ගැලපෙන වැඩ කරන්න අනිත් එක පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගන්නව මිසක් ඉස්කෝලෙ ඉන්න මදාවියො රස්තියාදුකාරයන්ට සෙට් වෙන්නත් එපා.
මේ school එක හොයා ගත්තෙ බොහොම අමාරුවෙන් පුතා ඔයා ඒක දන්නවනෙ. ඔයාගෙ ලොකු මාමා හිටියෙ නැත්නම් ඒකත්  නෑ. අනික ඒ school එක ඒ පැත්තෙ තියන බෙස්ට්ම school  එක. ඔයාගෙ history එක දන්නවනම් මෙයාල කීයටවත් ඔයාව school එකට ගන්නෙ නෑ.. මේක විතරක් නෙවේ පුතා ගමේ ඉස්කෝලෙකටවත් ඔයාව ගන්නෙ නෑ...ලොකු මාමා නිසයි මේ chance එක.. ඒ නිසා පුතා මෙතන ගිහින් වත් හොදින් ඉන්න බලන්න...

හ්ම්ම්...

බුදු සරණයි.. බෑග් ඔක්කොම කාර් එකට දැම්මද..

ඔව් අම්මි..

යමු.. සංජු අයියා  ඔයාට බෝඩිමක් බැලුවා කිව්වා...

hi
This is my first story
Pls tell me your thoughts.
🧚💛
දෙවනි චැපියත් අනිවාරෙන්ම කියවන්න ලමයි

RAWWhere stories live. Discover now