හායී හයී ලමයී....... කොහමද මගේ ලිලීස් .. ඔයාලා හොදින් කියලා හිතනවා මං... හදිසියේම ආවා ඔයාලගෙන් එක ලිලී බබෙක් මගෙන් කරපු request එක්කට Namjin top jin කතාවක් ලියන්න මං හිතුවා .... කතාවේ අප්ඩේට්ස් නම් ළමයි දෙන්නවෙන්නෙ හෙමින් .. .
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Kim seok jin
අවුරුදු විසි තුනක් වෙන මෙයා සෝල් නැශනල් යුනිවර්සිටි එකේ එයාගේ හතරවෙනි ඩිග්‍රි එක කම්ප්ලීට් කරන ගමන් ඉන්නෙ... උපතින්ම සල්ලිකාර පවුලක වැඩිමල් කොල්ලා... පිටට කෝල්ඩ් කෙනෙක් වගේම ඇතුලෙන් හරි වෙනස් චරිතයක්....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Min namjoon
අවුරුදු විසි එකයි ..මෙයත් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් .. මෙයා ඩොක්ටර් කෙනෙක් වෙන්න තමා මහන්සි වෙන්නෙ... එයාගේ පවුලේ බාල ලමයා තමා මේ...අහිංසක කියුට් හැන්ඩ්සම් කොල්ලෙක්....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Kim taehyung
ජින්ගෙ බාල සහෝදරයා.. කෝල්ඩ් ක්‍රැක්ටර් එකක්.. වයස විසි එකක් වෙනවා ..එයා අපරාධ විමර්ශන අංශයේ ඉගෙන ගන්නවා... හුරුබුහුටි කොල්ලෙක්ට ආදරේ කරනවා මෙයා
.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Min yoongi
වයස විසිතුනයි ..නම්ජූන්ගෙ හියොන්ග් ..නම්ජූන්ට වඩා හාත්පසින් වෙනස් ගතිගුන තියන මේ කෙනා හුගක් ආදරනීය කෙනෙක් ඒත් ඒක පිටට පෙන්නන්නෙ අඩුවෙන්.......
අනික් අය ගැන අපි කතාව මැදදි බලමු... මේක නම්ජින් කතාවක් නිසා එයාලගෙ පවුලෙ ක්‍රැක්ටර්ස් ගැන විතරක් කියන්න හිතුවා....
ලමයි මට මේක කියන්න ඔයාලා හරිද අනිවාරෙන් මේකට නම් ආන්සර් එකක් ඕන... ඔයාලා කැමති කතාව ඉමෝජි එක්ක දෙනවටද නැතුවද..
මේකට අනිවාරෙන් උත්තරයක් ඕන හොදේ.....
එහෙනම් ඉදිරියට අප්ඩේට්ස් බලාපොරොත්තු වන්න
ගිහින් එන්නම් ලිලීස්
බායි බායී 🥰🥰🥰
YOU ARE READING
Memory
FanfictionFinally , the memory reminded ..... Namjin fanfic top Jin bottom Namjoon University love story