ඔබ සියළු දෙනාට ඇරයුම් කරනවා ... හාමු මත්තයාගේ ආදරේ එක්ක එතු වෙන්න කියලා .....
" සුදු පුතා මමනම් කැමති නෑ දරුවෝ මේ වැඩේට....."
" අනේ අම්මා ඔයා ඕක හැම වෙලේම කියවනවානේ ......"
" ඔව් හැමවෙලේම කියවන්නේ දරුවෝ ඔයා අපෙන් ඇතට ගිහින් නෑ මෙතුවක් කල් ඒකයි......"
" මම ආසාවෙන් ඉගෙන ගත්ත දෙයෙන් ප්‍රයෝජනයක් තියෙන්න එපැයි අම්මා.....
තාත්ති බලන්නකෝ අප්පා අම්මා නහයෙන් අඩන්න ගන්නවානේ....."
" දරුවා යන්න යන ගමන සිතේ සතුටින් ගියාවේ අපේ නෝනේ ...."
" තමුසේ නැතුව මට පාලු හිතෙයි මල්ලි.... එක්කෝ මාත් එන්නද බං උඹ යන ඔය ගමටම ......"
" උබයි මායි දෙන්නාම ගියාම මෙයලා මෙහෙ තනි වෙනවානේ ලොකු....."
" හුම්ම්ම්ම්ම්....."
" අනික මම යන්නේ මාසයකට දෙකකට විතරයිනේ....."
" මම ඉක්මනට එනවානේ අම්මා .....
දුක් නෝවි ඉන්නකෝ පුළුවන් හැම වෙලාවකම කෝල් කරන්නම් මම....."
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඉශ්මීර දම්නිදු මැල්
වයස 25 ක් වන අතර මොහුට වැඩිමල් සහොදරයෙක් සිටි ....
.
.
.
.
.
.
.
..
" මයේ අම්මණ්ඩි ඔය හැටි මට මගුල් තුලා මොකට බලවැයි ....."
" දරුවෝ කියලා මට ඉන්නේ උඹලා දෙන්නා නොවෑ මයේ පුතේ.....තව ටික දිහොකින් උබලාට හතලියකුත් වෙනවා නෙවෑ....."
" මක්කාටවත් මගේ හිතේ මනාපයක් නැතුවා අම්මණ්ඩි....."
" එහෙම කියලා පුළුවෙනි යෑ මයේ පුතේ උඹලා දීගේක යන්ඩ එපෑය පොඩි එකාව දෙන්න....බොලාගේ දෙමා පියෝ වෙච්ච අපේ ඇස් පියවෙන්ඩ කලියෙන් මනාප නැතුවායි දරු සුරතල් බලන්ඩ ...."
අනෙක් කාරණාවනම් මයේ පුතේ මේ අරුනෝධ වලව්වේ බොලා දෙන්නා ඇරුනාම තවත් උරුමක් කාරයෝ ඕනා නොවෑ.... මේ වන්ගියේ යමල්ලා අර මගුල එක ලාසයක් කරලා දාන්ඩ ඇහැට කනට පේන මැනිකෙක් බෝල ඒකී දැක්කාම බොලා මනාප වේවි......"
" කී දෝහාක ඉදලා මයේ අම්මණ්ඩිලා මට මගුල් තුලා බලන්වාද ... ඒ එකකටවත් මගේ මනාපය තිබුනේ නෑ නොවෑ අම්මණ්ඩි ....."
" ඔහහැටි මක්කාද කාරණේ මනාප නැතිවෙන්ඩ....."
" එවුන්ව දැක්කාම මට හිනා යනවා අම්මණ්ඩි... එක එක විච්චුරන උලාගෙන නොවෑ ....සැබෑ සුන්දරත්වයක් බිම් ගලවක්වත් නැතුවා....."
" මයේ පුතා මං කියනවාට අපි ගොහින් එමු ඒ දැරවිගේ වලව්ව පැත්තේ...."
" හුම් අම්මණ්ඩිගේ කැමැත්තක් නොවෑ ඒ මක්කා වුණාත් මගේ මනාපයක් නැතුවා අම්මන්ඩිගේ හිත රිද්දන්න ඕනේ නැතුවා අපි ගොහින් එමු...."
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මිහිරුදු නිවන් අරුණෝධ
අරුණෝධ වලව්වේ ලොකු හාමු මොහුට වයස 38 ක් වන අතර එක සහොදරයෙක් සිටි......
වැඩි විස්තර කතාවේදි.....
..
ඉතින් ළමයි මේ මගේ අලුත් කතාව yizhan එකක් .......
අනිත් කතා හතර වගේ මේකත් එක්ක එකතු වෙන්න කියලා ආදරේන් ඉල්ලනවා ලොබියට දාගෙන තියාගන්න ... මයුසිදු ,නෙතුවීර ඉවර උනාම දෙනවා ....
බලමු හාමු මහත්තයාගේ ආදරේ ....
💥සැබෑ පුද්ගලයන් සමඟ කිසිදු සම්බන්ධයක් නැත මෙය මා විසින් ගොඩනගන්නා ප්‍රබන්ධයකි.....
මම :- © Dafni ©....✍️
YOU ARE READING
විමන් සිතුමන් complete _ yizhan
Romanceලිංගයකට හැකිඳ නම් කරන්නට ප්‍රේමය .. අසම්මතය යනු දැනෙන තැන නතරවීමඳ... කොළේකට අත්සනකට සීමා උනානම් ප්‍රේමය... කොහෙන්ද මෙච්චර මේ divorce නඩු ටොන් ගානට .... දැනෙන තැන නතර වීම අසම්මතයක් නෙවෙයි බං ඒ අනිත් හැමෝටම දැනෙන ආදරේනේ ...... "
