introducing 🤎

53 4 0
                                        
ශල්‍ය අභිරු නිශාද්‍ය සිංහවංශ ( අභී )
කොලඹ ප්‍රදාන පාසලක 12 වසර තාක්ශනවේදය විශය හදාරයි. සිංහවංශ හොටෙල් අයිතිකරුගේ එකම පුතා වේ.
ඉවසීමක් කියලා නාමයක් දන්නැති කාටවත් second වෙන්න කැමති නැති නසරාණි හිතුවක්කාර තද චරිතයක් තියන කොල්ලෙක්..

 ඉවසීමක් කියලා නාමයක් දන්නැති කාටවත් second වෙන්න කැමති නැති නසරාණි හිතුවක්කාර තද චරිතයක් තියන කොල්ලෙක්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ශෙවෝන් ආදිත්‍ය ගජසිංහ (ආදි)අභීගේ කුඩා කල සිටම හොදම මිතුරා වන අතර ඔහුගේ පාසලේම 12 වසරේ තාක්ශනවේදය විශය හදාරයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ශෙවෝන් ආදිත්‍ය ගජසිංහ (ආදි)
අභීගේ කුඩා කල සිටම හොදම මිතුරා වන අතර ඔහුගේ පාසලේම 12 වසරේ තාක්ශනවේදය විශය හදාරයි. අභීගෙ ඕනෑම කුප්ප වැඩකට අනිවාර්ය සහයෝගය දක්වයි.

සිතිජ විවාන් ඒකනායකඅභීගෙ මිතුරු සමාගමෙ තවත් එක් අයෙකි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

සිතිජ විවාන් ඒකනායක
අභීගෙ මිතුරු සමාගමෙ තවත් එක් අයෙකි. පිටතින් අහින්සක මූනක් ඇති නමුත් ඇතුලින් නසරානි චරිතයකි.

 පිටතින් අහින්සක මූනක් ඇති නමුත් ඇතුලින් නසරානි චරිතයකි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
Beneath The Silence (ongoing)Historias para obsesionarse. Descúbrelo ahora