Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
ෂෙවිරු අභිලාෂ් වර්ණකුලසූරිය
වයස අවු17යි.
කොලඹ පාසලක සෑම අතින්ම ජනප්‍රිය සිසුවෙකි.
පාසලේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා මෙන්ම තවත් ශිෂ්‍ය සංගම් රැසක සභාපති වේ.
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
අවීෂ් ආධිත්‍ය විජේවර්ධන
වයස අවු18යි.
එම පාසලේම වර්තමානයේ ප්‍රධාන ශිෂ්‍ය නායකායා ලෙස පත්වී සිටී.
පාසලේ රග්බි කණ්ඩායමේ නායකයා මෙන්ම තවත් සංගම් රැසක සභාපති ධූරය දරයි.
ඇමතිවරයෙකුගේ මුණුබුරෙකි.

සහස් ආකර්ෂ ද සිල්වා
වයස අවු17යි.
එම පාසලේම ශෙවිරුගේ හොදම යාලුවන්ගෙන් අයෙකි.
රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකි.

තෙහාන් අභීත් ද සිල්වා
වයස අවු17යි
එම පාසලේම ශෙවිරුගේ හොදම යහලුවන්ගෙන් අයෙකි.
පාසල් වොලිබෝල් කණ්ඩායමේ උපනායකයා වේ.

සතීෂ් භාතිය සූර්‍යවර්ණ
වයස අවු18යි.
එම පාසලේම අවීෂ්ගේ හොදම යහලුවන්ගෙන් අයෙකි.
පාසල් ක්‍රීඩා නායකයා ලෙස පත් වී ඇත.

කාවිංග දුලාජ් පෙරේරා
වයස අවු18යි
එම පාසලේම අවීෂ්ගේ හොදම යහලුවන්ගෙන් අයෙකි.
පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වේ.

දුෂේන් චේතිය ෆර්නෑන්ඩු
වයස අවු18යි.
එම පාසලේම අවීෂ්ගේ පන්තියේ ඉගෙනුම ලබයි.
අවීෂ් සමග මදක් සිත් අමනාපයෙන් පසුවෙයි.
පාසල් උප ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වේ.
රටේ නම ගිය ව්‍යාපාරිකයකුගේ පුතෙකි.
