Interduction

19 0 0
                                        

මගේ කලින් කතාව GL එකක්නෙ. ඉතිං මං මේ සැරේ ගෙනාවෙ straight story එකක්. මට sure ඔයාලා අනිවාරෙන් මේ කතාවටත් කැමති වෙයි. මේක ටිකක් විතර ff එකක් වගේ. මොකද මන් මේ කතාවෙ main lead boyට ගත්තේ මං ආසම kpop group එකේ idol කෙනෙක්.

 මොකද මන් මේ කතාවෙ main lead boyට ගත්තේ මං ආසම kpop group එකේ idol කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ කිම් හනා (Kim Hana).
වයස අවුරුදු 17යි. High school යනවා.

මෙයා තමයි කතාවෙ main character එක. එහෙනම් chapter 1 එකෙන් එකතු වෙන්න.....

SB or BFWhere stories live. Discover now