Black forest වල ජිවත් වෙන්න ලෙසි නැ .ජිවත් වෙන හැම තප්පරයකම අනතුරකින් ජිවිතය නැති වෙන්න පුලුවන් අත්තම්මා මට එහෙම කිව්වේ හෙතුවක් ඇතුව කියලා මන් දන්නවා.අම්මා තාත්තා කව්ද කියලාවත් දන්නේ නැතුව ආත්තම්මා මාව හදාගන්න ගත්තා කියලා මන් දන්නේ අනෙක් මිනිස්සුන්ගේ කතා වලින් වුනත් මන් කවදාවත් එ ගැන ඇහුවේ නැත්තේ ආත්තම්මට දුක හිතෙයි කියලා .මන් තව දුරටත් අම්මා තාත්තා ගැන හිතන්නේ නැ කියලා හිතාගෙන ඉවරයි. අත්තම්මා නැති වුනත් මන් එ ගැන හිතුවේ නැත්තේ
KAMU SEDANG MEMBACA
In the end
Fantasiආරම්භය ආවසානයයි.අවසානය ආරම්භ යයි.සියල්ල එකම රේඛාවක පවතියි.කාලය සැම දෙයක්ම අත්පත් කරගනි.සියල්ල එක් නූලකින් බැදි පවතියි . එ අතර ඇති සමහරක් ගැට කවදාවත් ලිහිල් නොවේ.
