රොබාරෝසියා....
ළමයි මේ කතාව මන් ලියන්නේ තනියම නවෙයි. මගේ යාලුවන්ගේ උදව් ඇතිව. මන් අනිත් අය වගේ දක්ෂ නම් නහැ කතා ලියන්න.
එත්
මේ මගේ පලවෙනි කතාව.
මන් දන්නේ නහැ කතාව හොඳද නැද්ද කියලා. ඔයාලම කියවල කියන්න කෝ හොඳද කියලා hehe 🌝💗
____________________________________
__මෙහිඑන සියළුම නම්, ගම්, ස්ථාන සියල්ලක්ම මංන්කල්පිත වේ...____
____________________________________
"මන් ඔයාට ගොඩක් ආදරෙයි අභි..."
_මෞර්ය දෙනුවන් _
ඉකමන්ටම කතාව අරන් එන්නම් 🌝🤍
ආදරේයි සුදුලා 💗
YOU ARE READING
ROBAROSIA......
Romance"සේයා වුණා ඈ රූ රටා සිත් අහසේ ආශා මාවා....." _රොබාරෝසියා_ අභිනේත්ර × දෙනුවන්
