discription

436 19 15
                                        

ඔන්න ආපහු ආවා , සමාවෙන්න ඇත්තටම මම මේක නොලියා හිටියේ මට කතාව අමතකයි ආසාවට ලිව්ව පලවෙනි කතාව උනේ මේක ඉතිම් මේක unpublish කරන්න හිත දුන්නෙත් නෑ හොකොම හරි මතක් කරනවා කියලා හිතන් ongoing දැම්මා ඒත් වැඩක් නෑ . එ නිසා මම අලුතෙන් ලියන්න හිතුවා . ඒකට ප්‍රදාන හේතුව ගොඩක් අය කියවන්න reading list add කරන්න ගත්තු නිසා . කලින් වගේ නෙමේ පාර්ට්ස් ඇත්තටම වෙනස් එ නිසා මුල ඉන්ට්‍රෝ එකෙන් ඉදම් කියවන්න psycho tiger ekka ටිකක් අප්ඩේට් ලේට් වෙයි .blood smell එකත් මම මුල ඉදන් plot එක හැදුවා ඔනෙ නම් කියන්න ඒක straight හැබැයි ඔනෙනම් වෙනස් කරන්නම් 😅

i am really sorry for this 😪

****************************************

kim taehyung

ප්‍රසිද්ද සන්නමන නාමයක් පවත්වාගෙන යන kth group එකේ owner කෙනෙක් කිව්වොත් වැරද්දි නැ .මෙයාගෙ dark side එක තමයි මෙයා මාෆියා කෙනෙක් .shadow rider mafia සංවිදානේ නිර්මාතෘ මෙයා . මාෆියා name එක v .මාෆියා ලෝකෙ මෙයාව හදුන්වන්නේ king Asia කියලා.

park jimin

මෙයා taehyung ගේ හොඳම යාළුවන්ගෙන් එක්කෙනෙක්
park indrusty එකේ දෙවැනි ලොක්කා මෙයත් මාෆියා කෙනෙක් මාෆියා name එක JM .මෙයා ප්‍රසිද්ද king North America කියලා. මෙයා මාෆියා වර්ල්ඩ් එකේ බෙස්ට් hacker.

jeon jungkook

මෙයා jeong කම්පැනිය එකේ ලොක්කෙක් . Jk කියන නම කිව්වත් පාතාලෙ ඉන්න කවුරු උනත් බයවෙන තරම කෙනෙක් තමයි . මෙයාට වැටිලා තියෙන්නෙ king south america කියන නම. ගහගන්න උපන් හපන් කම නිසා මෙයා shadow riders ලාගේ fighter

min yoongi

මාෆියා world එකේ ප්‍රසිද්ද suga or agust d කියන නමට. king Antarctica කියලත් කියනවා . shadow riders ලාගෙ sniper කිව්වොත් තමා හරි.මාෆියාවෙන් පිට මෙයා කරන ජොබ් එක doctor

Jeon heosoke

ජන්කුක්ගේ සහෝදරයා. මාෆියා වර්ල්ඩ් එකේ කියන්නේ j hope කියලා .මෙයා junkook ගෙයි එයාගෙයි කම්පැනිය බලාගන්නව .mission වලට අවශ්‍ය information හොයන්නෙ මෙයා.king europe ලෙසද හදුන්වනවා

kim namjoon

rm ලෙස හදුන්වන්නෙ මෙයාව king Africaලෙසද හදුන්වන මෙයා මිශන් වලට අවශ්‍ය plans හදනවා.කිම් ටේහියුන්ගෙ වැඩිමල් සොහොයුරා මෙයා.පිටත ලෝකයේ kim company එකේ ceo.

mafia rulersStories to obsess over. Discover now