Episode 0
Character introduction
Akira - හලෝ ලමායි මම තමයි අකිරා..මට වයස 22යි...මං office එකක තමයි වැඩ කරන්නෙ..මට නංගියෙකුයි මල්ලියෙකුයි ඉන්නවා...මට මතක හැටි කාලෙක ඉදලා මමයි මගෙ නන්ගියි මල්ලියි හිටියෙ orphanage එකක..ඉතින් ඒ කියන්නෙ මට නෑදෑයො කවුරුත් නෑ...මට වයස 18 උන ගමන් මාවයි මගෙ නංගිවයි මල්ලවයි එහෙන් පැන්නුවා...මං කියන්නෙ මට තනියෙන් ඉන්න පුලුවන් කියලා අපිව යැව්වා....ඉතින් එදා ඉදලා මං මගෙ නංගිටයි මල්ලිටයි හොද ජීවිතයක් දෙන්න මහන්සි වෙලා වැඩ කරනවා
Jinwoo - (අකිරගෙ lover හැබැයි තාම එයා දන්නෙ නෑ) අවුරුදු 25යි...ජපානයේ ඉන්න ලාබාලතම ceo කෙනෙක්...අම්මා social influencer කෙනෙක් තාත්තත් businessman කෙනෙක්...
Leo - අකිරගෙ හොදම යාලුවා...දෙන්නම එකට office එකේ වැඩ කරනවා
Episode 0
Character introduction
Akira - Hello guys, I'm Akira..I'm 22 years old...I work in an office..I have a sister and a brother...For as long as I can remember, my sister and brother were in an orphanage. No...as soon as I turned 18, me, my sister and my brother were kicked out there...I mean, we were sent away because I could live alone....so since then I have been working hard to give a good life to my sister and brother...
Jinwoo - (Akira's lover but he doesn't know him yet) 25 years old...youngest CEO in Japan...mother is a social influencer and father is a businessman...
Leo - Akira's best friend...both work together in the office
YOU ARE READING
Mr. Ceo is Obsessed with me
Romance" ආහ් මාව අත අරිනවා ! " " ඇයි " " මට වැඩ තියනවා " " බැහැ, ඔයා මේ ඔක්කොම දේවල් පටලවගෙන ඉන්නෙ " " එහෙම නෑ එහෙම උනත් ඒකෙන් මට ඇති වැඩේ මොකක්ද මන් ඔයාගෙ කවුරුත් නෙවෙයිනෙ " මන් මගෙ කදුලු නවත්තගෙන හිටියෙ ගොඩක් අමාරුවෙන්. මට තේරුනේ නෑ ඇයි කියලා ඒ...
