🩸🩸🩸🩸🩸

59 8 15
                                        

වෙලාව හවස හතරට විතර ඇති . ඒ වෙනකං නිසල පෙදෙස ඉතා නිස්කලංකව තිබුණත් ඒක සසල පෙදෙස කරන්න ලේන් එකේ අන්තිම ගෙදරට කලින් ගෙදර සමත් වුණා .
අප්පත් බොල .. පොඩි හතර දෙනා සෙල්ලම් කරනවා...............අයියලා හතර දෙනා වැඩ ඇරිලා එනකන් මල්ලිලා හතර දෙනාගේ වැඩේ තමා එළියට බැහැලා සෙල්ලම් කරන එක . ආයේ ගේ ඇතුලට යන්නේ අයියලා ගෙදර ආවට පස්සේ . ඒත් ගේ ඇතුලට යනකොටත් හවස 6 වත් වෙනවා මොකද මල්ලිලා හතර දෙනා ඉස්කෝලේ වුනු ඔක්කොම සිද්ධි කියන්න ගන්නවා . ඉතින් අර අහිංසක අයියලා හතර දෙනාත් උන්ගේ ඉස්කෝලේ මොනිටරයගෙ හොටු ලේසුවේ ඉඳන් ඔක්කොම අහන් ඉන්නවා . ඉතින් ඊට පස්සේ තමයි ගේ ඇතුලට යන්නේ .
( දැන් ඔයාලා බලනවා ඇති මේ අයියා මලෝ ලා කවුද කියලා ඔහොම්මම පල්ලෙහාට යමු මම කියන්නම් )
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
තව යමු
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-

:)අයියලා ටික තමයි ,
Hyunjin , Bang chan , Lee know , Changbin
:)මල්ලිලා ටික තමයි ,
Han , Seungmin , Jeongin , Felix

දැන් ඔයාලා ආයෙත් හිතනවා ඇති එක එක විදියේ නම් තියෙන කට්ටියක් කොහොමද එක පවුලක් උනේ කියලා ඒ කියන්නේ අයියලා මල්ලිලා උනේ කියලා . මෙහෙමයි කතාව . මෙයාලගෙ පොඩි කාලේ ඒ කියන්නේ ළමා කාලය ගෙවුනේ ළමා නිවාසයක එතනදි තමා මේ කට්ටිය එකට හම්බවුණේ . කාලය ගෙවිලා යනවත් එක්ක මේ කට්ටිය ටිකෙන් ටික ලොකු උනා . දැන් අයියලා හතර දෙනා ඒ කියන්නේ Hyunjin , Bang chan , Lee know , Changbin කියන හතර දෙනා දැන් අවුරුදු විසි තිස් ගණන් වල කොල්ලෝ හතර දෙනෙක් . දැන් මෙයාලට පුළුවන් රස්සාවක් කරන්න ඒක නිසා මෙයාල හතරදෙනා ළමා නිවාසයෙන් එයාලගේ පොඩි මල්ලිලා හතර දෙනාත් එක්කම ඒ කියන්නේ Han , Seungmin , Jeongin , Felix කියන හතර දෙනත් එක්ක ගෙයක් අරගෙන තනියම ජීවත් වුණා . දැන් ඉතින් මෙයාලා එක පවුලක් . මල්ලිලත් දැන් ලොකුයි ඒ කියන්නේ අවුරුදු 15 වේ 16 යේ කට්ටිය . වයසින් ලොකු උනාට තාමත් සෙල්ලම් කරන්න හරි ආසයි . මෙහෙම තමා එයාලා එක පවුලක් උනේ . දැන් ගැටය ලිහුනනේ .

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.



එහෙනම් ඉතින් පළවෙනි කොටසෙන් හම්බෙනකන් මම ගියා bye 👋👋👋👋👋

මට කිසිම වෝට් එකක් මොකුත් ඕනේ නෑ ඔයාලට කතාව ලස්සනයි නම් දිගටම කියවගෙන යන්න vote එකක් දෙන්න කමෙන්ට් එකක් දානට හිතුනොත් දුන්නට කමක් නෑ 🙃🙃🙃🙃🙃🙃

මම
Lixie girl  💜️

BLOODY HUNT 🩸Opowieści tętniące życiem. Odkryj je teraz