- Intro -

1.8K 56 19
                                        


Asmodeus - ඇස්මෝඩියස්

ග්‍රීක පුරාණ මූලාශ්‍ර වල එන එක්තරා යක්ශයෙකි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ග්‍රීක පුරාණ මූලාශ්‍ර වල එන එක්තරා යක්ශයෙකි. සොලමන්ගේ පුරාවෘත්ත වල සහ සොලමන්ගේ දේව මාලිගාව ඉදිකිරීම සම්බන්ද යක්ශ රජෙකි.

collin de plancyies dictionnare infernal හි කතාවන asmodeus  .

ශෙඩිම්හී රජුවන තල්මුඩික් කතාවල ඔහුගෙ ස්වරූපය එක් එක් ආකාරයෙන් දක්වයි.

අල් කුරානය සුරාසාද් වාක්‍ය 30-40 හි සොලමන්ගේ කතාවේ " රූකඩයක් " ගැන සඳහන් කරයි.එය මුෆසිරුන් ( අල් කුරානයේ බලයලත් විග්‍රාහකයින් ) ඇස්මෝඩියස් වෙත යොමු කරයි.

ක්‍රිස්තියානි ප්‍රවාදයේ ඇස්මෝඩියස් බොහෝ දුරට හඳුන්වන්නේ ටෝබිට් හී ඩියුටෙරොකානොනිකල් නම් පොතෙන්.

ඔහු මූලික විරුද්ධවාදියා වන අතර සාරාගෙ විවාහය කඩාකප්පල් කරනු ලබයි

පීටර් බින්ස්ෆෙල්ඩ් ඇස්මෝඩියස් "කාමයේ යක්ශයා" ලෙස නම් කරයි.

පීටර් බින්ස්ෆෙල්ඩ් ඇස්මෝඩියස් "කාමයේ යක්ශයා" ලෙස නම් කරයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


                          .......... 😈..........

( මා වැරදී නම් හරි ගස්වන්න.අන්තර්ජාලයේ asmodeus සම්බන්ධ තොරතුරු වේ )

⚜️ 𝐌𝐀𝐍𝐓𝐇𝐑𝐀 ⚜️ මන්ත්‍රා Donde viven las historias. Descúbrelo ahora