හැබැයි යිබෝ පැරීසියෙන් ගෙනාව චොකලට් ලොකු බොක්ස් එකක් zhan ගෙ shooting set එකට යැව්වා.

ඒ වුනාට louis සහ lee දුන්න zhan එක්කම විවෘත කරලා බලන්න කියපු surprise gifts නම් beijin වල එයාලගෙ apartment එකේ පරිස්සමෙන් අරන් තිබ්බා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

ඒ වුනාට louis සහ lee දුන්න zhan එක්කම විවෘත කරලා බලන්න කියපු surprise gifts නම් beijin වල එයාලගෙ apartment එකේ පරිස්සමෙන් අරන් තිබ්බා.

කොහොම හරි දවස් කීපයකින් පස්සේ  හමුවෙන්න ඒ දෙන්නා දින හොයාගත්තෙ හරිම අමාරුවෙන්.

..............❤️💚............

2018 ජූලි

Hengdian - china

" කෝ යිබෝ පේන්න නැත්තෙ ඇයි???"

අහින්සක ghost genaral .. Wen ning එක්ක ශූට් කරපු සීන් එක ඉවර කරලා ආව xiao zhan ඇහුවෙ තමන්ගෙ ඇසිස්ටන්ට්ගෙන්.

" යිබෝ ෆෝන් එක dressing room එකේ දාලා ඇවිත් කියලා ඒක ගන්න ගියා. "

Zhan ගෙ ඇසිස්ටන්ට් උත්තර දුන්නා.
යිබෝගෙ ඇසිස්ටන්ට් ඩිනර් එකට wonton අරන් එන්න එලියට ගිහින් තිබුනු නිසා යිබෝම ගියා ඩ්‍රෙසින් රූම් එකට එයාගෙ අමතක උන ෆෝන් එක අරන් එන්න . Zhan කිව්වනෙ අද රෑට wonton කන්න ඕන කියලා .

දැන් රෑ 8.00 ත් පහුවෙලා . අද තාම ඉවර නෑ රෑගත කිරීම්. ඊලගට තියෙන්නෙ වැස්සේ shooting එකක්..
අර wei wuxian , wen වංශයේ කට්ටිය එක්ක අශ්වයා පිටින් යන්න හදන කොට, lan zhan එයාව බලන්න එන සීන් එක.
අර
" lan zhan , අපිට කවද හරි ඇත්තටම සටන් කරන්න වෙනවා නම්, මම කැමතියි අන්තිම වෙනකල් ඔයා එක්ක සටන් කරන්න .. මම මැරෙනවා නම්, මම කැමතියි ඔයාගෙ අතින් මැරෙන්න .. ".  කියලා wei wuxian කියන සීන් එක..
ඒක ගොඩක් emotional scene එකක් .
ඒක රගපාන හැටි ගැන ඊයේ zhan යිබෝ දෙන්නම ඩිරෙක්ටර් එක්ක ගොඩක් වෙලා කතා කලා.
මොකද ඒක the untamed කතාවෙ තියෙන වැදගත්ම , හැගුම්බරම අවස්ථා වලින් එකක්..

CHOCOLATE 🍫 ✅Kde žijí příběhy. Začni objevovat