❄️09☃️

905 280 173
                                    

ඒ ඇස් රතු උනා.. .කලුවට තිබුන කනිනිකාව එන්න එන්නම ලොකුවෙලා ගිහින් අවසානෙදි ඒ අත් අස්සට මාව හිර උනා ....

වටපිටාවෙ ඉන්නෙ කව්ද.....වෙන්නෙ මොනවද....බලන් ඉන්න මිනිස්සු හිතන්නෙ මොනවද මේ කිසිම දෙයක් ගැන වගෙ වගක් වත් නැති මම කෙරුවෙ කැමරා කාචවලින් එන නිල් සුදු එලියෙන් එයාගෙ මූන හංගපු එක වෙනකොට එයාගෙ යෝජනාව ප්‍රතික්ශේප කරපු කෙල්ල පුදුම වෙලා වගේ අපි දිහා බලාගන ඉන්නවා මං  අහම්බෙන් වගෙ දැක්කා..........

ත්.....ත...මු....න්

එයා මාව තල්ලු කෙරුවා.....එයාව සම්පූරනම සුදුමැලි වෙලා ගිහින් දාඩියෙන් නෑව්ලා තිබුනා..එකම එක හාදුවයි ...නොකියා..නොකියා උන්නට මොකද දෙතොල් හාදුව මාරු කරගත්තු මොහොතෙ මට දැනුනෙ මං තව දුරටත් මේ ලෝකෙට අයිති මනුස්සයෙක් නෙවෙ කියලා.......මගෙ උඩුතොලත්..යටි තොලත් ඒ දෙතොල් එක්ක මුහු උන තත්පරේම මගෙ සර්වාංගෙ තිබුන හැම රුධිර නාලිකාවක් හරහම එහා මෙගා ගියපු ලේ ධාරාවන්ට පැයට සැතපුම් සිය ගානක වේගෙන් එහා මෙහා යන්න බලයක් ලැබුනද මන්දා.....

මව ගැස්සුනා...............හාදුව පුරාවටම තිබුනෙ මට වචන වලට හරවන්න බැරි මහ අමුතු දෙයක් වෙනකොට ඒ මොහොත ඒ තත්පර ගාන මට දැනුනෙම එයත් මාත් ටොනාර්ඩො එකක් මැද හිටන් ඉන්නවා හා සමාන හැගීමක්.........ෆයින්ස් සුවදයි ...පොඩි උන මින්ට් කොල සුවදයි ......කදුකර රෝසමල් සුවදයි....ඒ විතරක් නෙවෙ  . ..එයා ගාව බෙරි සුවදයි ......

එන්න එන්න රතු වෙලා අමුතු උන ඇසුත්....සීතලම සීතල සුසුම් රැලිත්  පිස්සන්ට හැතැප්ම නෑ වගේ සර්වාගෙ පුරාවටම දුවන රුධිර ඇල්ලත් මාව යතාර්තයෙන් උදුරගන ෆැන්ටසියක් අස්සට අල්ලා වීසි කරන මොහොතක මගෙ පපු ගැස්ම එන්න එන්නම වැඩි උනා.......ඇස් පියාගන්න හැදුවත් ඇස් පියාගන්න බැරි වෙන්න ඒ මෙපල් ඇස් මාව අල්ලන් උන්නා...මගෙ ඇස් ඒ ඇස් අස්සෙ හිර වෙලා තිබුනා..කොටිම්ම හාදුව තියන්න පටන් ගත්තෙ මම උනත් අවසානෙදි මට සිද්ද උනේ ඒ ඇස් අස්සෙ හිරකාරයෙක් වෙන්න වෙනකොට  මං එයාව අත් දෙකෙම්ම බදාගත්තා...මිරික ගත්තා...සපා කෑම්...උරා බිම්....රස බැලීම් මේ මොකුත් නෑ.......

❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )Where stories live. Discover now