✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 39 🌙✨

Bắt đầu từ đầu
                                    

සේහිගෙ ඇස් ඊලගට ගියේ යුන්ගි ජිමින් ගාවට.. ඒ දෙන්නත් එකට වෙලීගෙන ඉන්නවා දැකපු සේහි ආයෙමත් ඇස් බෝල ටීක් බෝල කරගෙන්  කුකී දිහායි ටේ දිහායි බැලුවම ඒ දෙන්නා හිනාවෙලා ඔලුව වැනුවා..

සේහිගෙ ඇස් දෙක ඊලගට ගියේ ජියා ලගටයි නම්ජූන් ලගටයි.. ඒ දෙන්නව දැක්ක සේහිගෙ ඇස් දෙකට ටික ටික කඳුලු ඉනුවා..

"ඔම්මා....!! අප්පා.....!!"

සේහිට ඒ දෙන්නව මිස් උනා... සේහිට ඕනම වෙලාවෙ සේහි ලග හිටියෙ හ්‍යුන්ජින්.. හැබැයි ඒක එහෙම උන එක එක අතකට හොඳයි..

සේහි ගිහින් ජියාටයි නම්ජූන්ටයි මැදි වෙලා ඒ දෙන්නව බදාගත්තත් ටිකකින් එ දෙන්නම එයාගෙන් ඈත් උනා..

"ඔහ්-ඔහ් මයි... ඔයා දැන් අපිට අයිති නෑ ඒන්ජල්...!"

නම්ජූන්ගෙ වචන එක්ක සේහි එ දෙන්නම දිහා මාරුවෙන් මාරුවට බැලුවම ජියාගෙ ඇස් දෙකත් යන්තමින් තෙමිලා තියෙනවා සේහි දැක්කා..

"ඔම්මා.. ඇයි මෙ? මොකද උනේ?"

"මුකුත් නෑ... ඔයා ඔයාගෙම දිහා තාම බැලුවෙ නෑනෙ"

සේහි එතකොට තමයි එයාගෙ දිහා බැලුවෙ.. එයා ලොකුම ලොකු සුදු පාට ඇදුමක් ඇදලා.. එයාගෙ බෙල්ලෙන් සන්හි දුන්න මාලෙ ගැලවිලා.. ටිකකට කලින් වෙච්ච හැමදේම සේහි මතක් කරනකොට ඒ හැමදේම සේහිගෙ මතක් උනා... සේහි බය වෙලා වගේ හ්‍යුන්ජින් දිහායි ටේ කුකී දෙන්නා දිහායි බැලුවම ඊට එහා පැත්තෙන් තවත් අමුත්තෙක් ඉන්නවා සේහි දැක්කා...

එයා සේහිගෙ ලගට එන්නත් හදලා ඊට ටිකක් එහාට උනා.. සේහි එයා දිහා බලන් ඉදලා ටිකෙන් ටික එයා ලගට යන්න ගත්තා

 සේහි එයා දිහා බලන් ඉදලා ටිකෙන් ටික එයා ලගට යන්න ගත්තා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

එයා ලස්සනයි... සේහිට මතක් උනා ඒ අමුත්තා කව්ද කියලා.. සේහි ශිෆ්ට් වෙන්න කලින් එයාගෙ අත තියවුනු හතු ගොඩ මැද්දෙ ගුලි වෙලා පොඩියට හිටියෙ මෙයා නේද? කියලා සේහිට මතක් උනා.. එයා ඉපදුනේ හඳ එලියෙන්.. එහෙම නේද.. සේහිට කල්පනා උනා..

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ