සඳක් ✨ - 17 -

Start from the beginning
                                    

        සඳක් සයනය මත තබා කම්මුලට තට්ටු කරන අතර ඔහු දුරකථන ඇමතුමක් ලබාගත්තේ ය. ඔහු ද හොද සිහියෙන් නොසිටින මෙවන් වේලාවක ගිලන් රථයක සේවාවකට අමතනවා විනා වෙනත් අදහසක් ඔහු සිතට නාවේ ය.

        උරහිසෙන් අදිනු ලැබ සයනයට තබා සිර කර අතක් මාංචුවක් තුල සිර වන තෙක් ඔහුට කිසිත් නොතේරුණි. ඔහු අතින් දුරකථනය උදුරා පසෙකට විසිකර දමා කට කොනකින් සිනාසෙන සඳක් දකින විට යමක් කමක් තේරෙමින් තිබිණි.

       නහර මත වූ රූපලාවණ්‍ය තට්ටුව සහ ව්‍යාජ රුධිරය ආරුශ්ගේ කමිසයෙන් ම පිස දමා පසෙකට විසි කළ ඔහු ආරුශ්ගේ කලිසමේ බොත්තම පන්නා ඉණපටිය ගලවන්නට වූයේ ආරුශ් මාංචුවෙන් සිය හස්තය මුදාගන්නට දගලන අතර ය.

      " ඈ බොල උද්දික පුතෝ... " සඳක්ගේ ඇස් ආරුශ්ගේ ඒවා හමු විය. දෙදෙනාගේම එරවුම් ගෙරවුම් දෙදෙනා විසින්ම නොසලකාහරිනු ලැබුණේය.

     " තොට මාව හාවෙක් වගේ පේනවද..? හදේ ඉන්න හාවෙක් වාගෙ..? "

    " මගෙ අත uncuff කරගත්තොත් නං හදයො අද තෝ මැරෙනකල් පුකේ අරිනවා.. දන්නවද මං කොච්චර බය වුණාද කියලා?! මේ ගොං පකේ ආතල්නං තියාගන්න එපා.. ගලෝපිය මේක! "

       " අර ලවනයව ඔඩොක්කුවෙ තියාගෙන කට කන ෆොටෝ ෆේස්බුක් දාල තෝ මටම පුකෙත් අරින්න..? " සඳක් ආරුශ්ගේ කලිසම කකුල්වලින් පහලට අදිමින් සිටියේය. ආරුශ්ට සාධාරණ බයක් දැනෙමින් තිබුණි. ඔහුගේ නිදහස් අතට හසුවන මානයක රැඳී නොසිටින්නට සඳක් උපායශීලී විය. ලනු කැරලි දෙකක් ගෙනැවිත් ඔහු ආරුශ්ගේ කකුල් දෙපසට විහිදෙන පරිදි එකක් දොර අල්ලුවේ ද අනෙක ජනේලයේ ද ගැටගැසුවේය.

    " සඳක් මොකද්ද මේ කෙලින පිස්සුව..? කවුද කට කෑවෙ කම්මුලෙ ගෑවෙන්න නොගෑවෙන්න තොල් උල් කරා විතරයි... හරී අයියා මොකුත් කරන්නෑ... රිද්දන්නෙ නෑ මගෙ හඳයට දන්නවනෙ තමුසෙ ඒක.. හදයා ලිහනවා මාව.. විහිලු වෙනයි මේව වෙනයි.. "

     " කවුද ඕයි විහිලුවක් කරන්නෙ මෙතන..? මට රිද්දන උංගෙන් මං පලිගන්නවා.. කලින් හදයා වගේ ඉන්න කියලනෙ මට වද දුන්නෙ.. ඔන්න කලින් හදයා ඊස් බැක්.. කලින් හදයගෙ මිනිහා කලින් හදයට ද්‍රෝහි උනොත් කලින් හදයා මිනිහට දෙන දඩුවම මොන වගේ එකක් වෙයිද... දන්නෑ...?! හව් සෑඩ්... කලින් හදයට මතක්කල්ලා දෙන්න ඉඩදෙන්න.. "

 බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල | Complete   )Where stories live. Discover now