Episode 32

78 18 14
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

ඉතින් සිහේලට සතියක බෙඩ් රෙස්ට් එකක් දෙන්න කියලා ඩොක්ටර් කිව්ව නිසා සිහේකට සතියක් නිවාස අඩස්සියට වැටෙන්න සිද්ද උනා. ඉතින් ලිහේෂත් කැමැත්තෙන්ම ඒ නිවාස අඩස්සියට හව්ල් උනා. ඉතින් ඒක ආදරණීය හව්ල් වීමක්. සිහේලට කවන්නේ පොවන්නේ බෙහෙත් ටික දෙන්නේ මේ හැමදේම වුනේ ලිහේෂගේ අත් දෙකෙන් වෙද්දි ආදරෙත් මේ දේට කැඩිඋනු නිසාම සිහේලට හොදවෙන්න වැඩි කාලයක් ගියේ නෑ. හැබැයි කොච්චර හංගන්න හැදුවත් දියේ දාපු රබර් බෝලේ වගේ සිහේලට හැගුවේ රොමේෂ් කියන එක මේ වෙද්දි මුලු නුවර හැම පාසලක්ම වගේ දන්න කාරණයක් උනා. ඉතින් රොමේෂ්ට මාස දෙකක පාසල් තහනමක් වැටුනේ සිහේලට සති දෙක්ක පාසල් තහනමක් වැටෙද්දි. ඉතින් තවත් සතියක් ගෙදර ඉන්න උනේ ලිහේෂ අකමැත්තෙන් උනත් ඉස්කෝලේ යද්දි. මොකද මේ වෙද්දි සිහේලගේ ඔලුවේ තුවාලේ හොද වෙලා තිබ්බා වගේම තව දවස් හතරකින් ඒකේ මැහුම් ගලවන්නත් තිබුනා.

" බබා බඩගිනී. "

" ඉන්න මම කවන්නම්. "

" දැන් ඔය අද හොල්ලන් කරන්න පුරුදු වෙනවා. ගාඩ් එකත් ගලවලානේ තියෙන්නේ. අනික ලොකු ඩැමේජ් එකක් නැහැනේ. "

ඉතින් එකමත් එක හැන්දෑවක සිහේල ලිහේෂට කිව්වත් මෙතුල කිව්වේ දැන් ගාඩ් එක ගලවලත් සති එකහමාරකට කිට්ටු නිසාමයි. අද කැඩිලා නැතුව පුපුරලා තිබ්බා වෙද්දි මාසයක් යද්දි අත ආයෙත් තිබුන විදිහට පත් වෙයි කිව්වත් සිහේල දකුණු අතින් කලේ කාපු එක විතරයි. සිහේල කියන්නේ වමත්කරුවෙක් වෙද්දි ලියන්නේ බෝල් කරන්නේ වමතෙන් වෙද්දි බැට් කරන එකට විතරක් සිහේලට අත් දෙකම ඕන උනා.

" ඒක නෙවේ යසස් හෙට මහමායා එකේ මීට් එක නේද. අපේ invite team එකට උබත් ඉන්නවනේ. "

" ඔව් running event එක හවස් වෙන්න තියෙන නිසා 2.30 ට විතර යනවා. උබලත් එනවනේ. "

" team එකත් එක්ක එන්නම්. "

" හරි හරි. මම හිතන්නේ හෙට අක්කලා උදේම යාවි. "

හෙට මහමායා එකේ sportmeet එක තියන්න තිබුනේ කොල්ලොන්ගේ එක ඊට දවස් කීපෙකට කලින් තියලා ඉවර උනා. ඉතින් හෙට යන්න හැමදේම ලෑස්ති කරලා කට්ටියම නින්දට ගියේ පහුවෙනිදා හතර දෙනාම උදේ clz ගිහින් එහෙන්මම බෝගම්බර stadium එකට යද්දි. කිට මරලනම් නෙවේ බොටම් එකයි එකට school T එක ඇදලා ඩෙක දාලා ස්පෝට් බෑග් එක දාගත්තත් ඉතින් කොල්ලෝ ටික කියන්නේ දෙසරයක් හැරිලා බලන රූපයක් තියෙන සෙට් එකක්.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ( Onhold 🚫 ) Where stories live. Discover now