Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැම type එකකම චොකලට් වර්ග

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැම type එකකම චොකලට් වර්ග ..
Milk chocolate , dark chocolate , white chocolate .,
ඒ ප්‍රධාන වර්ග වලට අමතරව ruby chocolate , raw chocolate , glanduja chocolate ...

වටේටම තියෙන චොකලට් වලින් හදපු එක එක කෑම ජාති බීම ජාති..

සීතල කෑම බීම වගේම ... උණුසුම්  කෑම බීම වර්ග ..

එක එක හැඩයේ එක එක පාටට ලස්සන චොකලට් sweets ජාති..
චොකලට් ඩ්‍රින්ක්ස්.. චොකලට් අයිස්කක්‍රීම් .., චොකලට් පුඩින්, චොකලට් කේක් .., චොකලට් කුකීස් සහ බ්‍රව්නීස්..
තව zhan නම දන්නෙ නැති විවිධාකාර කෑම ජාති..

ඔක්කොම චොකලට් ..
මේක චොකලට් ලෝකයක්..!!
දිව්‍ය ලෝකෙ ඇත්තටම මේ වගේ ඇති.. !!

....................... .❤️💚............

2018 ජූලි


ඒ the untamed ශූටින් දවස්.

" zhan ge .. යන්න දවල්ට කාලා එන්න .. මම ඔයාට නූඩ්ල්ස් එකක් ගෙන්නා ගත්තා.."

යිබෝ ඇවිත් කිව්වෙ සෙට් එකේ ඉන්න zhan ට.

" හරි හරි බොබෝ.." zhan කිව්වෙ ෆෝන් එක ඔබමින් .

යිබෝ zhan ගෙ ෆෝන් එක අතට ගත්තා ..

" යන්න යන්න .. ගිහින් කාලා එන්න ..zhan ge.."

බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් බේරෙන්නම බැරි පාර zhan ..dining room එක පැත්තට ගියා. ඒකෙ කවුරුත් හිටියේ නෑ ඒ වෙලාවෙ. යිබෝ ගෙන්නපු නූඩ්ල්ස් එක තිබුන බෑග් එකේ චොකලට් බාර් එකකුත් තිබුනා.

CHOCOLATE 🍫 ✅Where stories live. Discover now