❄️02☃️

1.2K 310 335
                                    

බාප්පෙ.......හ්හ්.....බබල් ටී එකක්......!!

මං ආය කෑ ගැහුවා ...මන් අහගන අයිඩලයා  මට මල කරච්චලේ හරි මොකක් හරි මුමුනවා.....

ඉතින් මට පාන්ද........මෙතන අයිඩලයා නෙවෙ චාර්ල්ස් රජ්ජුරුවො උන්නත් මට අදාල නෑ...මං කෑගහනවා......අනික මට අයිඩලයව . දැන් දැන් එපා වේගන එනවා වගෙ අනෙ....හරි සෝබනේනෙ.....එක පාරක් බාප්පගෙ ඇටයව ගනන් ගත්තා නම් මොකද මන් අහන්නෙ....අනික මන් පොඩි එකෙක් නෙවෙනෙ....මට දහ නවයක්නෙ......තරුනයෙක්නෙ.....

ඊටත්......,

අපි ඉන්නෙ එකම වාහනේ.....එකම ශීට් ඒකෙ....එක තත්පරේකට අහපන් ඔයාට කොහොමද ...ඔයා හොදින්ද........මොකද අද ඊයෙ ඉදන් නෙවෙනෙ මාව දකින්නෙ..........???

අපෙ බාප්පා අයිඩලයට වැඩ කරන්න ගන්නකොට මං ඇච්චෙක්....ඒකාලෙ අයිඩලයා උන්නෙත් යෞවනේ පොපියන චමත්කාරෙද මන්දා.....කොහොම හරි මෑන් උන ගහක් වගෙ උසයි..........

මට තාම මතකයි මං මගෙ සපත්තු දෙක දාගන බයෙ බයෙ රූට රූට  බලාගෙන ඉන්නකොට අයිඩලයා රූ......ං ගාගන  හිමේ ලිස්සනවා......එදත් මේ අහන්කාරකමමයි..ආය හලෝ බබා කියලවත් කතා කෙරුවෙ නෑනෙ..............බබා මං ඔයාට කියලා දෙන්නදවත් ඇහුවෙ නෑ.....ඇයි ඉතින් කට ගෙවුනොත්

ම්ම්ම්හු.........ක්......

මාව නලියනවා.......

බාප්පා ගියා ගියාමයි තවම නෑ......දැන් නම් ක්‍රීම් බනිස් හදලා අරන් එන්නත් වෙලා..... ඔක්කොටම වඩා මගෙ කට කොකියනවා.....

ගෙදරින් ගෙනාව පොත් පත් පවා ලෙක්චර්ස් හෝල් එකේ දාලා ආව මගෙ අත් වල පාලුව මකන්න තිබුනෙ ඵෝන් එක විතරක්ම වෙනකොට එක තත්පරේකට කට පියාගන ඉන්න බැරි මම අනිත් පාර මගෙ ඵෝන් එකට කොටන්න ගත්තා....

මයි...ගෝශ්....මිස්ඩ් කෝල් විසි ගානක්.........බාගයක්  අප්පගෙන්...........බාගයක් අම්මගෙන්...........මැසේජ් පෝලිමයි...මං හිතන්නෙ එකම දරු පැටියගෙ බත් කාර්ඩ් එක අදින් කැපෙන ලකුනු තමා මේ පෙන්නන්නෙ .............

නොදැක්කා සේ යමු පුතේ.....නොදැක්කා සේ යමු....මාතෲ ස්නේහයයි ..පීතෲ ස්නේහයයි ඕවර්ලෝර්ඩ් යන හැමදාකම උඹ බලු බැනුම් අහනවා....එක අතකට වරදිත් නැ.......එකා යකා කියලා මං විතරනෙ ඉන්නෙ....අපරාදෙ චූටි කාලෙ නිදියන්නෙ නැතුව වද දුන්නෙ...එහෙම උනා නම් මටත් මොකෙක් හරි ඉන්න ගියානෙ......

❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )Where stories live. Discover now