සඳක් 🌙 - 13 -

Start from the beginning
                                    

    මං ආය කුනුහරුප කියන්නෑ.. ඔයාගෙ තරහ අවුස්සල ඔයාගෙ මනසට බරක් වෙන්නෑ. මේ රිලේශන්ශිප් එකේ වැඩිහිටියා ඔයා කියන දේ මං පිලිගන්නවා. අද ඉදන් නිදාගන්න කලින් ගෙදර ඔක්කොටමයි ඔයාටයි වදිනවා.. මගෙ ෆෝන් එකේ හැමදේම ඔයාට කන්ට්‍රෝල් කරන්න දෙනවා.  ආය කවදාවත් එකට එක කියන්නෑ, මං මේ වැරදි එකක් හරි ආය කරොත් ඔයා කැමති ඕනම දඩුවමක් විඳින්න මං ලෑස්තියි. මාව මැරුවත් මං ඉවසනවා. අනික ඔයා දඩුවමක් දුන්නත් නැතත් මං වරදක් කරලා අපේ රිලේශන්ශිප් එකට මංම හෙනේට හිට්ටොත් මං මාවම මරනවා.. "



       " සඳක් සඳක් සඳක් මගෙ මාරයා අවුස්සන්න හදන්නෙපා මෙතන! "

" ........ " සඳක් ඉකිගසමින් ආරුශ්ගේ උකුල මත හිස තබාගත්තේය. විශබීජ ඇතුල්වීම නිසාදෝ ඉදිමීගෙන එන තොල බලමින් ඔහු සඳක්ගේ නිකටෙන් අල්ලා හැරෙව්වේය.

        " ආපහු මං හින්දා අපේ රිලේශන්ශිප් එකට කෙලවෙන්න දෙන්න බෑ අයියෙ මට.. අම්මගෙ වචන කං ඇතුලෙ දෝංකාර දෙන දෙන සැරේට මට මැරෙන්න වගේ පපුව රිදෙන්න ගන්නවා.. "

      " දැන් ඒකට කට්ටක් අරගෙන කටයි පුකයි හිල් කරගත්තම හරි?! " ඔහු ප්‍රථමාධාර පෙට්ටිය ලගට ගෙන සර්ජික්ල් ස්ප්‍රීතු ස්වල්පයකින් සඳක්ගේ තුවාලය පිසදැමුවේය. " සිරාවට අහන්නෙ සඳක්, ඔලුවෙ ගොමද තියෙන්නෙ?! "

     " ................... "

" මහ විකාරයක්  වුණානෙ අප්පා මේක. හිනා යන්නෑ.. විහිලුවක් කරන්නද හැදුවෙ? "

      " මට ඔයා නැතුව- "

" මං නැතිවෙන්නෙ මොකක් වෙලාද හද්දෙයියනේ මේ මං ඉන්නෙ යස අගේට! සඳක් මේ, මේ විකාර ආය තියාගන්න බෑ . ආය මෙහෙම කටුවලින් ඇනගන්නයි මගුල්කරන්නයි තියාගත්තොත් ඉතිං මාත් කරන්නෙ හොද වප්පිහියක් හොයාගෙන බෙල්ලට කොටාගෙන ඇදේ වැතිරිල නිකං ඉන්නවා. හුත්තක් පටන්ගත්තා. කාලෙං කාලෙට මොකක් හරි විකාරයක් හොයාගන්නවමයි මෙතන වැලලෙන්න. ඇයි බං පලිගන්නෙ? මොකක් කරාටද?"

      " අනේ අයියෙ.. "

" මැනික.. වද දෙන්නෙපා රත්තරනේ. මට බයයි ඕයි තමුසෙ මේම ගොංකමට හැසිරෙද්දි.. "

              " ................ "

" තමුසෙට මාව ශුවර් නෑ.. මේ ඔක්කොම ඒ හින්දා.  තමුසෙට මෙච්චර කරලත් හිතන් ඉන්නෙ මට හොද එකියක් සෙට් වුනොත් දාල යයි කියල. කොහොමද සඳක් රිලේශන්ශිප් එකක් මෙහෙම කන්ටිනිව් කරන්නෙ? "

      " මට ඔයා ශුවර් නැතුව නෙවෙයි අයියෙ.. මට අම්මලගෙ ආශිර්වාදෙ ඕන.. "

    " උබට ඕන මාවනං වටේ දේවල් ගැන හිතන්න යන්න එපා. එච්චරයි. උබෙ මොලේ ගූ තියෙන්නෙ. මං වගකීම ගන්නං, උබ උම්බෑ කියන්නැතුව ඉදහං මයෙ මැනිකෙ... මෙන්න වැන්දා.. "

       සඳක් සිය තුරුලට ගෙන නලලත සිපගත් ආරුශ් නොපිට පෙරලී ඇති තොල්පට ඇඟිලි තුඩකින් පිරිමැන්දේය. " කට්ට දීල පුකට අයිනවා බලාගං.. අමු පිස්සෙක්නෙ බලන් යද්දි මාත් කරගැහුවෙ.. ආව මෙතන දිවුරුම් ප්‍රකාශය පුකේ ගහගෙන.. "

       " නරක වචන කියන්නෙපා මටත් කියවෙනවනෙ "


" මගෙ පැණි හදයා.. " ආරුශ් පෙම්වතා පපුවට තුරුල් කරගෙන හිසකේ සුවද බලමින් ලියවිලි ගොනුව අතට ගෙන කියෙව්වේය. කිව්වාට වඩා සවිස්තරාත්මකව එහි කරුණු බොහෝමයක් පිලිවෙලට පෙලගස්වා තිබුණේය. කෙලවරේ රතුපාට පැල්ලම ඔහු අතින් පිස දැමුවේය.. නාසයට ලං කර බැලුවේය.

     " හදයො මේ ලේද?.. "

" .............. "

" ......... "

   " ............. "


" මේ සෙල්ලමනං ආය කරල අහුවෙන්න එපා මට. දැනගනින් එදාට තමයි මේ ලව් එක උලව් වෙන්නෙ. ගොං වාහෙ! "

ආරුශ් ලිපිගොනුව කෑලි පහ හයකට ඉරා කුනුබක්කියක් පිරෙව්වේ ය.

######

පාන්දර 02.40 😒💔

මං ජොයි 🤧
 

 බෝපතක පිනි කඳුලු ❦( Complete   )Where stories live. Discover now