- බෝ පතක පිනි කඳුලු - 09 -

Beginne am Anfang
                                    

ඇගිලි තුඩුවලින් බෙඩ්ශීට්ස් පොඩි කර කර ඉදපු මූ මගෙ ඇස් මගරින්න මාර ගේමක් දෙන ගමන් සෙල්ලං කරන්න ගත්තෙ මගෙ ටීශර්ට් එකත් එක්ක කියලා උට තේරුන්නෑ. මගෙ කුම්කුවක් මිරිකෙනකොට තමයි කොල්ලට මීටර් වුණේ... ඇස් නල්ලෙ තියන් මං දිහා බලන් ඉදලා හැදුවෙ මගෙ පපුවෙන් ඈත් වෙලා දුවන්න. ම‍ං මාව මිරිකපු අතින් ඇදල අරන් මගෙ පපුවටම තියලා තද කරගත්තා.



" කිරි දොවනවද? ඕකෙ කිරි නෑ.. කිරි තියෙන එකක් දෙන්නද දොවන්න? "

කොල්ලා වෙවුලල යනවා මට දැනුණා... මේක නම් හිරිකිතේ වෙන්නැති. පව් හුත්තො ඕකා ලැජ්ජාවෙ මැරෙයි ඔතන..

කොල්ලා හිමි හිමීට මූණ හංගගත්තෙ මගෙ බෙල්ල අස්සෙ. උනුහුම් හුස්ම පාරවල් බෙල්ලෙ වදිනකොට මට මාවම අතෑරුණා.

කොල්ලව ඇදේ පෙරලන් මං නැගිට්ටා.. නැගිටල අත් දෙක මෙට්ටෙට තියල තද කරගත්තා. නැවිලා තොල් දෙක අල්ලලා මගෙ තොල්වලින් වහගත්තෙ පලවෙනි වතාවට...

මං තමයි කොල්ලගෙ ෆස්ට් කිස් එක කියලා මට ශුව'.. මුට තිබ්බෙ එච්චරම ආදුනිකකමක්.. එදා කිස් කලේ බලෙන් අල්ලන්.. ඒත් අද මූ මගෙනෙ...

මට අසූහාරදහට නැගලා තිබ්බෙ සිරාවට.. ඒ අහිංසකකම මාව පිස්සු වැට්ටුවා. නොයිදුල් ම මැනිකක් මගෙ ඇගට යටවෙලා ඉද්දි එයාව ඉදුල් කරලා මගෙ නම ඇග පුරා ජීවිත කාලෙටම කොටන එක තමයි ඕනම කොල්ලෙකුගෙ ලස්සනම එක්ස්පීරියන්ස් එක. වටේ නෙවෙයි වට වන්දනාවෙ ගියත් මමයි මුලින් රහ බැලුවෙ අර වල් පරයා වුණත්... උට ඒක උගෙ ඇගෙන් අයින් කරන්න බෑ කිරි කල දාහකින් නෑවත්.

" කමලක්කාත් නැති එකේ... සෙල්ලමක් කියාදෙන්නද මයෙ මැනිකෙට... " කෙලින්ම කතාවට එන්ටර් වුණේ පදුරු වටේ කැරකි කැරලි ඉන්නැතුව.

කොල්ලා මූණ දිහා බලන්නෙපෑ උත්තර දෙන්නත්.. හරවල බලන්න හැදුවත් මූ කොට්ටෙ අස්සෙ මූණ ගහගත්තා.

" හා ද?... "

" ලැජ්ජ වුණාට කමන්නෑ හා කියන්නකො... අයියනෙ කරන්නෙ ඔයා දිගාවෙලා ඉන්න එකනෙ.. හා නේද?"

" .............. "

" කුක්කු මිරිකලා අයියව ඇවිස්සුවනෙ... බලන්නකො මැනික ඔයා කරපු දේ.. මේක රිදෙනවත් එක්ක.. "

පොඩි එකෙක් වගේ හුරතල් වෙලාවත් මූ ලැජ්ජ වෙවී ඉන්නවා මිසක් වචනයක් දෙන්නෑනෙ අප්පා. ඉණ දෙපැත්තෙන් අල්ලලා කිචිකවල දැම්මෙ ඒකයි. මුට ඇල්ලුවත් ඇති. හුස්ම අල්ලන්න බැරි වෙනකල් හිනාවෙලා දගලනකොට මං කිචිකවන එක නැවැත්තුවෙ ඇස්වලින් කදුලුත් පැන්න පාර.

" හා කියන්න බැරිනම් බෑ කියනවා... මොකද්ද අප්පා එපා වෙනවනෙ... "

" මට දැන් බෑ... " හිනාවෙලා ආව කදුළුවලටම අඩන කදුලුත් එකතු කරගෙන මූණ පුක කරන් අඩ අඩ මූ මගෙ ඇගෙන් ගැලවෙන්න දැගලුවා. මං යන්න දුන්නෙ අඩන්නෙ ඇයි කියලා තේරුන්නැති හින්දමයි. මූ අඩ අඩ ඇදෙන් පැනලා කාමරෙන් එලියටත් දිව්වෙ මං කිස් කරපු තොල් අතින් වහගෙන.

මොනෝත්තද්ද යකෝ ඒ වුණේ...

සිරාවට මලපැන්නා.. ඒ මුගෙ අමුතු හැසිරීම හින්දද නැත්තම් මට මූව තේරුම්ගන්න බැරිකම හින්දද කියන එක විතරයි මට තෝරගන්න බැරි වුණේ...

💚

 බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල | Complete   )Wo Geschichten leben. Entdecke jetzt