3 කොටස 💫

29 7 0
                                    

"දැන් ඔයා කියන්නෙ.......අපිව ශිප් කරලා ආර්මිලා මෙක ඇප් එකෙ පොත් ලියලා කියලද......""

""ඔව් වදේ....එක තමා මම මෙ කිව්වේ මෙච්චර වෙලා........"

වට්පෑඩ් එකෙ හුස්ම ගන්න පොත් අස්සෙ හිර වෙලා උන්න මට වෙලාව යනවත් නොතෙරෙද්දි පාන්දර එක වෙනකල් එකෙ අස්සෙ මම පොත් කියලා තිබුනා.....කොහොමහරි මම එයා නැතිව පාලුවෙන් ඉන්නෙ කියලා වගෙම මම නැතුව එයත් පාළුවෙන් නිසා කොන්සට් එක ඉවර උන ගමන් ඩිරෙක් මෙහෙට කුකි fly කරලා.....ඉතින් එහෙම ආවා එයා මහ රෑ ඇහැරගෙන පොන් එක ඔබ ඔබ උන්න මාව දැකලා එයා ආව ගමන් මට බැන්නා......ඉට පස්සෙ ඉතිං කොහොම හරි මම එයාට කිව්වම මම කියෙව්වෙ එයාවයි මාවයි ශිප් කරලා තිබුන පොත් කියලා එයාත් හෙනට පුදුම උනා ඉතින්.........

""ඔනි එකක් ටේ මට මහන්සි හුගක් බබා......""

මගෙ ලග බැල්කනි එකෙ සොපා එකෙ ඇදන් ආව එයා මගෙ උරහිසට ඔලුව තියන් එහෙම කියනකොට.....හෙට උදෙ කියවන්න පොත් හොය හොය හිටපු මම එක පැත්ත තියලා මහන්සි කියපු එයා දිහා බැලුවා......

අනෙ එයාගෙ මුන මහන්සි පාට වෙලා නිදිමත බෙරෙනවා........සති දෙකක් එක දිගට වැඩ කරපු එයාට හොදටම මහන්සි ඇති.......එත් එක පැත්තකින් තියලා මාව හොයන් ආව එයා ගැන නොබලා පොන් එකෙ උන්න මට මං ගැනම තරහා හිතුනා......

ඇත්තටම මෙ පොත් නිසා මට මගෙ ආදරේත් අමතක වෙලා ගියා වගෙ එකක් මට හිතුනා.....අම්මො මේ වට්පෑඩ් එක කියන්නෙ ඇබ්බැහියක්.....එ ඇබ්බැහිය ඇතුලේ ගිලුනභ ආයෙ ගොඩ එමක් නැතිද මංදා........

වට්පැඩ් එකෙ පොත් වලට එක දවසට ඇබ්බැහි වෙලා උන්න මම පොන් එක off කරලා දැම්මා ......මොකද මට බය හිතුනා මේ හුස්ම ගන්න පොත් නිසා මට මගෙ කුකිව මගහැරෙයි කියලා......එතරමට වට්පෑඩ් එක ඇබ්බැහි වෙන සුලුයි........

අවසනෙට පොත් කියවන එක හෙටට කල් දාපු මම off කරපු පොන් එක පැත්තකට දලා මහන්සියට මගෙ උරහිස උඩ ඔලුව තියන් ඇස් පියයන් උන්න මගෙ ආදරේ මගෙ කුකිගෙ කොන්ඩෙ අතරින් සිනිදුවට මගෙ ඇගිලි යැව්වා.......

""ම්ම්ම්......සනී.....පයි ටෙ බබා......""

තව ටිකක් මට තුරුල් උන කුකි එහෙම කියලා පොඩි එකෙක් වගෙ මගෙ උනුසුම හොයද්දි මට ලොබ හිතුනා......කොයිවෙලෙත් මම එයා ලග හුරතල් උනාට ඉදලා හිටලා මගෙ අස්සෙ එයා හුරතල් වෙනකොට මට මගෙ වස්තුව ගැන ලොබ හිතුනා.....මොකද මගෙ වස්තුව ගොඩක් හුරතල් හරියට හාවෙක් වගෙ....

💕I like this 💕   (TK FF)                  ( Complete ✔)Where stories live. Discover now