සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 04

Start from the beginning
                                    

" ඉතින් බොට තිබ්බනෙ රූම් එකට ඇවිත් ජංගිය දාන් යන්න. මං කෝමද ඔය ජරාව අතේ ගුලිකරන් ඇවිත් බත් කන්නෙ? "

" නෑ නෑ.. ආය බොට හුකලා හමාරයිනෙ.. "

" ඒ කෙලි කෝට්ටෙ පුතේ.. අද මං ආවෙ හොටෙල් රූම් එක්කට රිංගන්න හිතන්.. "

" රිංගපන් තනියම. මං එන්නෑ තෝ එක්ක. "

" ආවෙ නැත්තම් බලෙන් ඇදගෙන යන්නෙ.. "

" පුලුවන්ද ඉතින්? "

" අද යමං හාද?.. අරුන් ටික හලල කැපුනෙත් ඒකයි.. ලොකූ දීපු සල්ලිත් තියෙනවා.. "

" සුදුමැනික මේ.. ආයනං බෑ. මාට්ටු වුණොත් ලොකූලගෙනුයි පොඩීලගෙනුයි අප්පලගෙනුයි ඔක්කොගෙන්ම ඇට තලාගන්නෙ මමනෙ.. ඔයා නම් එක්ටැම් ගේ දාල තියයි ටිකක්.. මගෙ ඇටේ අතගාන්න ඔයාවත් නෑ අන්තිමට. "

" අනේ..? තමුසෙට ගහන්න ආවොත් තමුසෙ දුවනවා.. අපේ අයියලට තව්සෙ එක්ක දුවලා දිනන්න බෑ.. තප්පර ගානකින් හරි තමුසෙනෙ හැමදාම එක වුණේ.. "

" මල්ලිට මං හිකුවා කියල දැනගත්තම උට එනවා යෝධ බල යෝධ ශක්තිය... කේන්ති ගියාම මිනිස්සු එහෙමයි මයෙ බබා.. "

" සමහර විට මෙහෙම වෙන්නත් පුලුවන්. අයියා අපේ ලව ගැන එදා ඉදන්ම දැනගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්.. "

" මොකක් ? "

" නෑ ඕයි.. නිකමට හිතන්න මං මේව කියන්නෙ.. නිකමට හිතනවකො.. අපේ චූටි අයියා තමුසෙව උගෙ මස්සිනා කරගන්න කැමතිලු ඉතින්.. දැන දැන නොදන්නවා වගේ ඉන්නෙ මේ ලව් එක නැගලම යනකල් ලු.. එතකොට ලොකූ.. මගෙ සුදු ලොකු අයියා.. එයාගෙ චූටි මල්ලි මැනික කැමති ඕනම දෙයක් ගෙදරින් බැනුම් අහ අහ හරි දෙපතුල් ලඟටම ගෙනත් දෙන ඒ මහා ප්‍රොටෙක්ටිව් බලවේගය.. එයාගෙ මල්ලි පන අඩනවා බලන්න අකමැති හින්දා තමුසෙගෙ ගෙදරටම ගිහින් කතා කරලා මේ ලව් එකට තමුසෙගෙ දෙමව්පිය ආශිර්වාදය අරන් දෙනවලූ.. එතෝට අර පඩස්තරී.. තව්සෙ එයාගෙ මොට්ටසෝරි ලව් එක කියන නපුරු අතීතෙට හදවතින්ම සමු දීලා.. මල්ලි පැටියා එක්ක එක්ස් ශිප් කරන දරුණු ඝනයේ bl පිස්සුවක් ඔලුවට ගහපු පිස්සු කෙල්ලක් ලු.. එතෝට අපේ අම්මා.. මුලින් පොඩ්ඩක් අකමැති වුණත් චූටි මැනිකගෙ සතුට ගැන හිතලා ඔන්නොහෙ කැමැත්ත දීල දානවලු. එතෝට අපේ අප්පච්චි.. අම්මගෙන් අහපන් හා කිව්වොත් බැඳපන් කියලා පත්තරෙත් අරන් හාන්සි පුටුවට යනවලූ... ඊටපස්සෙ අපි මුලු ලංකාවටම පේන්න ලොකු වෙඩින් එකක් ගන්නවලූ.. අර ගෝතයො සැට්ටෙකත් ඇවිත් අපි එක්ක gay උන්ට කොලුකාරයො ලොල්ලො ගගා බැනපුවට සමාව අරන්.. - "

 බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල | Complete   )Where stories live. Discover now