28. මේවාන්

315 50 4
                                    

28. මේවාන්

""""""" නිමන්ත සර්.. සර් කොහොමද... """""""

මන් එහෙම අහන ගමන් දෙන්නාගේ මැද්දෙන් හිට ගත්තා...

"""""" අහ් නෑ.. මේ.. නෑ. සුදූ.. මන් අදුර...'"""""""

යකෝ මන් ඇහුවේ නිමන්ත සර්ගෙන් ඒත් ලොකූ මූසලයා පැන පැන දෙන්න හදනවා..

""""" මේ මන් තමුසෙගෙන් නෙවෙයි නේ ඇහුවේ පැත්තකට වෙලා ඉන්නවකෝ.. අනික මොකො මේ තමුසේ ගොත ගහන්නේ..""""""

මන් ලොකූට බනින ගමන් සර්ට තව ටිකක් ලන් උනා..

"""""'' සර් ෂොපින් ආවද..."""""""

""""""" ඔව් පුතා මේ පොඩි බඩු වගයක් ගන්න තිබුනා ඒකනිසා ආවේ.."""""""

සර්ගේ මූණ දැක්කම පේනවා මේ මනුස්සයා කවදාවත් නැතුව කලබල වෙලා වගේ කියලා..

"""""" එහෙනම් යමු සර්.. මාත් එන්නම්.. අහ් ඒක නෙවෙයි සර් මෙයාව දන්නවද..."""""

මන් නෝන්ඩියට වගේ ලොකූගේ දිහා බලන ගමන් නිමන්ත සර්ගෙන් ඇහුවා...

""""""" අහ් මේ.. මේ.. නෑ නෑ දරුවෝ. මගේ යාලුවෙක් හිටියා මේ වගේමයි මන් ඒත් හිතුවේ එයා කියලා...""""""

සර් එහෙම කිව්වට මොකද මිනිහගේත් පුදුම කලබලයක් තිබ්බේ...

"""""" ආහ් හරි අපි යමු සර් ඉස්සරහට...""""""

මන් එහෙම කියාගෙන ලොකූ ඉන්න තැනින් එහාට සර් එක්ක ආවා...

""""""" අරයා සර්ට මොකක් හරි කරන්න ආවද...""""""

මන් සර්ගෙන් එහෙම ඇහුවම සර් නලලත් රැලි කරලා මගේ දිහා බැලුවා...

""""""" අනේ නෑ නෑ දරුවෝ මමම තමයි එයාගෙම මගේ යාලුවගේ නම කියලා එයාද කියලා ඇහුවේ..""""""

"""""" ඒකමිසක්. මන් හිතුවේ ඒත්... මහා ජරා සතෙක් සර් ඔය.. පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නේ නැති නරුමයෙක්..""""""

මන් සර්ට එහෙම කිව්වත් සර් ඒකට මුකුත්ම කිව්වේ නෑ.. මටත් ඉතින් තනියම ඕක ගැන කියවන්න බෑනේ...

කතාවෙන් කතාව සරුත් සර්ගේ බඩු ටික අරගෙන ඉවර කරා..

""''''''" මම නම් මෙච්චරයි පුතේ ගන්නේ...""""""

"""""" අහ් මට නම් තව ගොඩක් තියේ සර් ගන්න.. සර්ට වැඩත් ඇතිනේ සර් යන්න.. ඉක්මනටම යන්න සර්ගේ වයිෆ් සර් එනකන් බලාගෙන ඇති..""""""

මේවාන්Where stories live. Discover now