•°•පිදුම •°•

1.2K 147 10
                                    

 

ෆැන්ටසිය අධිමාත්‍රාවෙන් කලවම්වූ ,
කොන්ඩිස් වීදුරුවෙන්,
මන්දගාමීව දෙතොල් තෙමන,
දගකාර ක්ලියෝප්‍රැට්‍රාවන්ට....
රෝම ± ආන්තික පිල්ලියෙන් මුසපත්ව,
හෙත් කාන්තාර දෙතොලින්ම,
ප්‍රේමයේ ගෙල කරන,.
මුරණ්ඩු සීසර්ලට...

- අයිලයිනර් - Where stories live. Discover now