💞හතරවන දිගහැරුම💞

117 23 22
                                    

උදෑසන හිරු එලිය ශෙරෝනිගේ මුහුනට වැටෙද්දි හිමින් ඇස් දැනුනේ තමන් ආසම උනුහුම හැමදාම මේ විදිට ඉන්න ශෙරෝනි ඕන උනා. එයාගේ අක්කගේ තුරුලේ ශෙරෝනිවත් තුරුල් කරන් නින්දේ හිටිය බිනුකි ඇහැරෙද්දි දැක්කේ තමන්ගේ අත් වලට හිර වෙලා ඇගිලි එක්ක සෙල්ලම් කරන ගමන් තොල් උල් කරන් හුරතල් වෙන  එයාගේ පන ටික.. ඒ සෙල්ලම් දිහා බලන් හිටිය බිනුකිගේ පැත්තට හැරුන ශෙරෝනි ලස්සනට හිනා උනා. ශෙරෝනි නලල මතින් උනුසුම් හාදුවක් තියමින්....

"Good morning baby ❤️😘

"Good morning mage akke 😋❤️

"දැන් කොහොමද ඇඟට අමාරුයිද ?

"එහෙම නැ දැන් එච්චර අමාරු නෑ.. එක මට හුරුයි 😋

ඒ වචන ටික ශෙරෝනිගේ කටින් පිට වෙද්දි බිනුකිට දැනුනේ තමන්ගේ හදවත පිහිතුඩකින් හුරනවා වගේ..

"මගේ පන වොශ් දාමුද ම්ම්

"හලි

"යන් එන්න

"එපාපාපාපාපාපා...........

"ඇයි බබා 😳

"ම...මට පුලුවන්

ඒත් එක්කම මුහුනත් රතු කරන් ඒ ක්ෂණික වොශ් රූම් එකට ගිහින් දොර වාහ ගත්ත ශෙරෝනිගේ හැසිරිමට බිනුකිට හිනා යද්දි...

"පිස්සු කෙල්ල...

Time skip

"කෝ අලේ තාම නෑලේ

"කාවද අප්පේ ඔය බෙල්ල දික් කරන් බලන්නේ

"අක්කව කෝ නෑනේ ආච්චි අම්මේ ☹️

ඔය ශෙරෝනි බලන් ඉන්නේ බිනුකි  යුනිවිසිටි ගිහින් ගෙදර එනකම්..ඒත් එක්කම සුපුරුදු බයික් එකේ සද්දෙට  මිදුලට දුවන් යද්දි බිනුකි බයික් එකත් පාක් කරලා කොන්ඩේ හදන ගමන් එනවා...තමන් එනකම් මඟ බලන් ඉන්න ශෙරෝනි දැක්කම් බිනුකිට දැනුනු මහන්සි ගතිය ගියේ තමන් එනකම් හිනාවක් කින් මුහුන පුරවන් බලන් ඉන්න එයාගේ පන නිසා ...

"මැනික...මොකද මේ එලියේ

"අක්කා එනකම් 😁

" හ්ම් යන් ඇතුලට මෙක ඔයාට

"මේ මොනාද

"බලන්න ...

"ආ සී ෆුඩ් කොයින්ද අක්කේ

Mine star 🌟 (Complet ✔✅)Where stories live. Discover now