නපුරුකමේ තිස් නවවැන්න

1.8K 288 57
                                    

න පු රු ඇ ස්

..

..

..

මට යන්න දී...පන්... මට යන්න දී...පන්. අයියෝ..  යන්න දීපල්ලා... 😭😭😭 අනේ ගගා ගාවට යන්න දෙන්න මට.. අනේ කවුරුත් නැද්ද.. මාව බේරගන්න.. ගගා... යීබෝ ගගා.. මාව බේර ගන්න දෙයියනේ.. අනේ කවුරුත් නැද්ද... මට යන්න දීපල්ලා යකුනේ....හ්.. යන්...න දෙන්නකෝ..  😭😭

  😭😭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සේන්... සිහියක් පතක් නොමැතිව වාහනේ ඔබාගෙන ඇවිල්ලා කලුවර කාමරයක් අස්සෙ පුටුවක ගැටගහලා සෑහෙන්න වෙලාවක් යද්දි ඇස් දෙක ඇරියෙ ඔලුව දෙදරන්න වැදුන පහරින් වැක්කෙරුන ලේ පවා වේලිලා ගිහින් තියෙද්දි...

වේදනාව.. ගත කොච්චර වේදනා දුන්නත් සේන්ගෙ මේ වෙලාවෙ වැඩියෙන්ම වේදනා දුන්නේ හදවත... තමන්ගෙ සහෝදරයා හමුවෙන්න තිබ්බ අන්තිම මොහොතෙ සියල්ල උඩු යටිකුරු වෙලා ගියා... තමන්ගෙ ඇස් පේන මානයේදිම තමන්ගෙ සහෝදරයට උනේ මාරක රිය අනතුරක්...

ඇස් ඇරියත් කිසිම දෙයක් නොපෙනෙද්දි ඝණ අන්ධකාරයම පමණක් අවට සිසාරා පැතිරිලා තියෙද්දි තමන් හැර මෙතැන කිසිවෙක් නොමැති බව ඉව වැටෙද්දි සේන් පුළුවන් තරම් කෑ ගැහුවා..

අත පය ගැට ගහලා තියෙන විදියටම සේන්ට දැනෙනවා එයා දගලන්න දගලන්න එයාගෙ ඇග මේ ඝණකම් ලණු වලට කැපිලා යනවා කියලා.. ඒත් දැන් මොනවද තව වෙන්න තියෙන්නෙ..

මෙතනින් පැනගන්නයි ඕනේ.. කාගෙ හරි උදව්වකුයි ඕනේ.. ඒත් නෑ හූම් ගාන්න බස්සෙක්වත් මේ අහල පහළ නැතුව ඇති.. සේන් කෑ ගැහුවා කට රිදුනත් පැය ගානක් කෑ ගැහුවා.. හූ කිය කිය ඇඩුවා..

ශාන්ට මැරෙන්න සිද්ද වෙයි කියලා බයෙන් බයෙන් ඇඩුවා.. යීබෝගෙ මූණ පවා මැවිලා පෙනුනා... ඒ වෙලාවෙ යීබෝ මුලු ලෝකෙම අමතක කරලා ශාන් ලගට දුවපු විදිය මැවිලා පෙනුනා..

༺ නපුරු  ඇස් ༻                          ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓Where stories live. Discover now