❤️ Chapter 1 💚

159 20 0
                                    

🦁My Evil Husband 🐰

💚Chapter  1❤️

🦁- යිබො
🐰- ශාන්
🧡- මිස්ටර් වන්ග්💛- මිසිස් වන්ග්🖤-මිස්ටර් ෂියාවෝ
🤍- මිසිස් ෂියාවෝ
💚- යැන්සි
💜- කුවාන්
__________________

_Yibo POV _

අද මම මැරි කරනවා.එකත් කොලේක්ව.මට මුකුත් කියන්න බෑ මොකද මේක මගේ මමාගේ පාපාගේ කැමැත්ත..මම දැන් මේ අල්තාරයේ උඩ ඉන්නෙ..මම මැරි කරන්න ඉන්න කෙනා එනකන්..මම එයාව දන්නවා.නරකයි කියලා කියන්නත් බෑ ඒත්...ඇයි මිනිස්සු කුටු කුටු ගන්නේ..

*Yibo POV end*

මිනිස්සු කුටු කුටු ගන්නේ වෙන මොකවත් හින්දා නේමේ ශාන්  මිස්ටර් ෂියාවෝ අතේ එල්ලිලා එනවා..හින්දා..මොකද අද ශාන් අද සුරදුතයෙක් වගේ ඒ තරම් ලස්සනයි 🥰.. මිස්ටර් ෂියාවෝ ශාන් ව යිබෝ ට භාර දුන්නා..තමත් ශාන් ඉන්නෙ බිම බලාගෙන... ඒත් එක්කම ෆාදර් පටන් ගත්තා...

පැය භාගයකට පස්සෙ

✨: දැන් කිස් කරන්න පුළුවන් 🥰..

ෆාදර් කියනවාත් එක්කම යිබෝ ශාන්ගේ නලලට කිස් එකක් දුන්නෙ ශාන් ඒ හැගීම ඇස් පියාගෙන විදිද්දි..

✨: දැන් ඔබ අද පටන් ස්වාමි පුරුෂයො.මගේන් උණුසුම් සුබපැතුම් දෙන්නාටම....

🧡: දැන් පුතාලා දෙන්නා පරිස්සටම යන්න..

💛: ශාන් පුතේ..

🐰: මමා 🥰

💛: මේක ගන්න.අපේ මේක චාරිත්‍රයක්..

🐰: හ්ම්ම්. 🙈

🤍: මගේ පුතා පරිස්සමින් ඉන්න 😭

🐰: අනේ මමා අඩන්න එපා 🙁
මටත් ඇඩෙනවා ..

🤍: හරි පුතෙ මම අඩන්නෙ නෑ.යිබෝ පුතේ..

🦁: මමා..

🤍: මගේ පණ ටික පුතේ ඔයාට දුන්නෙ.කවදාවත් අපි මගේ මැණිකට අතක්වත් උස්සලා නෑ.ඒ හින්දා මගේ පුතාව හොදට බලාගන්න යිබෝ පුතේ 😭

🦁: හරි මමා 😊

💚: අයියේ පරිස්සමින් යනවා.හැබැයි මගේ චුටි අයියාට රිදන්න එපි තේරුනාද 😒.

🦁: හ්ම්මි..අපි යමු ශාන්...

💛: පුතාලා යන්න අපි පස්සෙ එන්නම්...

🦁 My Evil husband 🐰Where stories live. Discover now