4️⃣2️⃣ 👨‍❤‍💋‍👨

744 131 110
                                    


The owner of moon🌙


මන් බෑග් එකත් අරන් ගියේ සඳූගේ පස්සෙ... අනේ සමන්ත මට හරි ලැජ්ජයි ඕයි... මන් දැන් එම් කේ...!!

මිනා ගිහින් අපි ඉදපු තැන බැම්මේ උඩ වාඩි වුනා.. අනේ සමන්ත.. නොදරුව ගමෙන් ගෙනාපු අහිංසක කමයි බඹසර ටිකයි...  මාත් මිනා ගාවම නවතිද්දි සදැස් කාවද හම්බෙන්න ඕන කියලා යන්න ගියා..

අන්න චාන්ස් එක සමන්ත මිනා කියපු එක අහගන්න... මන් හෙමින් සැරේ මිනා ගාවට කිට්ටු වෙද්දි බෙල් එක ගහලා ගාත කියන්න පටන් ගත්තා...








" මේ මිනා.. උබ මොකක්ද ඉස්සෙල්ලා කියුවේ..?? "






මන් මිනාට කිට්ටු වෙලා ඇහුවේ බැම්ම උඩින් බාගෙට පස්ස තියාගෙන..






" මොන ??මම ?? "

" මොන ??මම ?? "

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.






ර්‍ර්.. මූටම හරියන යාලුවෝ.. මිනා උගේ අර ටික් බෝල වගේ ඇස් දෙක ලොකු කරලා ඇහුවා.. නැත්නම් මන් ද යකෝ..!! ගස් නරියා..!!








" ඕ මොකක්ද අර මට වමනෙට වගේ..!! '

"  අඩෝ අඩෝ..!! උබත් චූ...ටී... කියන්නම්  උදව්වක් කරන්න ඕන.. "







මිනා ඇහිබැම උස්සලා කියද්දි මන් පෙට්ටි කට කොනෙන් මහ කපටි හිනාවක් දාලා හා කියන්න ඔලුව වැනුවා... මිනාට නොකරන උදව් තියේද මේ රං.. නේත සමන්ත.....







" ඔන්න උබ කරේ නැති උනොත් ආපහු මිනාගේ උදව් නෑ හොදේ චූටි.. "

" හරි හරි යකෝ.. කරන්නම්.දැන් කියපන්කො..!"







මන් ටිකක් ඔරවලා නෝක්කාඩුවෙන් කියද්දි මිනා මට උගෙ ළගට අඬගැහුවා... මාත් හෙමින් සැරේ උගේ ළගට ළං උනා..






The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚‍♂️) KookV🌟Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ