නපුරුකමේ පහලොස්වැන්න

2.4K 366 132
                                    

න පු රු ඇ ස්

..

..

..

ඔයාලා ගොඩාක් ආසාවෙන් කියවපු.. ගොඩ දෙනෙක් මට ආදරේ උන මගේ කතාව.. නපුරු බොස් 100K Views ඇවිල්ලා.. හරිම සතුටුයි මට අද.. ඒ වගේම කතාව කියවපු ගොඩාක් ස්තුතියි ළමයිනේ..

 ඒ වගේම කතාව කියවපු ගොඩාක් ස්තුතියි ළමයිනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


..

බලා අමනාපයෙන් රවලා හුරතලෙන්..
රතු වුන මුහුණින් යන්නෙ ගස්සමින්..
විටින් විට හඩන්නෙ සෝ සුසුම් හෙලමින්..
දැන් ඇති නේද තරහව වෙළෙමුද ආදරෙන්...

..

..

..

..

අලුත් දවසක්... පරණ දවස් කොහොම උනත් අලුත් දවසක් කියන්නේ අලුත් බලාපොරොත්තුවක්...

විවාහයෙන් පස්සෙ රාජකාරියට යන පළවෙනි දවස.. ඉතින් එක්තරා විදියකට මේක විශේෂ දවසක්...

ෆෝන් එකේ එලාම් එක වදින සද්දෙට මුලින්ම ඇස් ඇරුනෙ ශාන්ට..ඊයේ රෑ කෝල් එක නිසා ෆෝන් එක ශාන්ගේ කන ලගම තිබ්බ නිසා ඉක්මනින් ශාන් එලාම් එක නම් ඕෆ් කරලා දැම්මා... මොනවා උනත් අනිත් මනුස්සයගෙ නින්ද කඩන්න හොද නෑනේ..

තරහා මරහා වෙනයි ශාන් බෙල්ල හරවලා බැලුවෙ යීබෝ දිහාව...

හුහ්.. ඇස් වහන් ඉද්දි මේකගෙ තියන අහිංසක කම කෝමද...

සාමකාමිව ඇස් පියවෙලා.. ලාවට ගෙරෙව්වත් ඒක අනිත් කෙනාට බාදාවක් වෙන ගෙරවිල්ලක් නෙවෙයි.. ඔෆිස් එකේදි ගොරවන ගෙරවිල්ල මෙතන තිබ්බෙ නෑ.. ඇත්තටම අමූතු අහිංසක බවක් ඒ නිදන් ඉන්න මූණේ මේ වෙලාවෙ තිබ්බා...

ඇස් ඇරියම චීනෙටම චූ යනවා.. හුහ්.. නපුරු ඇස්...

ශාන් ලා හිනාවකින් මිමිණුවෙ.. මොකද කොච්චර බය හිතුනත් ශාන් ඒ නපුරු ඇස් වලට හරි ආසයි.. ඒ වගේ නපුරු ඇස් දෙකක් කෙනෙක්ට පිහිටන්නෙ බොහෝ කලාතුරකින්..

༺ නපුරු  ඇස් ༻                          ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓Where stories live. Discover now