නපුරුකමේ දසවැන්න

2.3K 365 140
                                    

න පු රු ඇ ස්

..

..

..

සරසාලා...
මුව සිනහවකින් සරසාලා...
හැඩවීලා...
ගත සුන්දර ලෙසටම හැඩවීලා...
ලංවීලා...
අපෙ පෙම්වත් හදවත් ලංවීලා...
එක්වීලා...
අද රන් මුදු දෙකකින් එක්වීලා...

💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️

අත් අල්ලා...
ගත පොඩ්ඩක් ලගටම ලං කරලා..
සිම්බේ මා...
ඔබේ සුවදත් මදකට ඉව කරලා..
පළදාලා...
ඒ රන් මුදු සදහට මගේ කරලා...
එක් වූවා...
නෑ කිසි දින වෙන් නම් නොවේ කියලා..

 නෑ කිසි දින වෙන් නම් නොවේ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💛💛💛💛💛❤️💚💛💛💛💛💛

..

..

..

..

..

අනේ දෙයියනේ බලන්නකෝ මහත්තයෝ අපේ පුතාගෙ ලස්සන අද..

ශාන් තවමත් හෝටල් කාමරය ඇතුලේ.. කිසිවෙක්ගෙ උදව්වක් නැතුව ශාන් තනියම සූදානම් උනා..ඇත්තටම ඉතින් කාගෙන් වත් උදව්වක් ඕන නෑනෙ නේද.. මොකෝ ඉතින් ලොකු ලොකු ඇදුම් අදින්න තියෙනවා කියලා ඈ.. ලොකු ලොකු ආභරණ පළදින්න කියලා තියෙනවා ඈ...

අනිත් කාරනාව උදව්වක් ගන්න කියලා ශාන්ට කිසිම යාලුවෙක් ඉදියෙත් නෑ.. මාම් ඩෑඩ්ට පස්සෙ ශාන් ලගින්ම ඇසුරු කරේ සැලීව විතරයි.. ඒත් ඉතින් කොහොමද නේද කෙල්ලව ගෙන්න ගන්නෙ මෙතනට...

හිනාවෙන්න පුළුවන් කැතම තැනින් හිනා යයි කාට උනත් එහෙම දෙයක් කලොත්..

රිදෙනවා හදවත අද ඕනාවටත් වඩා රිදෙනවා.. කාට කොහොම පොරොන්දු උනත් තමන් දැක්ක හීන තමන්ගෙ ලස්සන බලාපොරොත්තු අද ශාන්ට නැති වෙලා ගිහින් ඉවරයි..

༺ නපුරු  ඇස් ༻                          ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓Where stories live. Discover now