ආයිමත් දවසක 42

Start from the beginning
                                    

"මම....මම කවුරු කියලද දෙයියනේ ඔයාල හිතන් ඉන්නෙ... මමත් මනුස්සයෙක් අයියෙ... මටත් දරාගන්න පුලුවන් සීමාවක් තියනවා ...."

" අනේ ඇයි මේ සුදූ...මොකද උනේ.."

"එහෙන් බිනර අයියා මට ආදරේ කරනවා.. අනික් අතින් ඔයා මට ආදරේ කරනවා... මන් එතකොටම මොකද්ද කර්න්න ඕනි... ඔයාල දෙන්නම මට ආදරේ කර්ද්දි මට ඔය දෙන්නගෙන් කාව තෝර ගන්න කියලද අයියෙ ඔයාල මට කියන්නෙ..."

"සුදූ.. මන් දන්නව මට අවස්තාවක් නෑ කියල ඔයාගෙ ජීවිතේ ඒක නිසා..."

"ඔයා දැන් කොහොමද එහෙම කියන්නෙ කියන්න..මම තමුසෙට කැමතී අයියෙ...මන් ඇත්තටම ඔයාට කැමතී....."

චලනගෙ ඇස් පුදුමෙන් ලොකු වෙද්දි යශිර කිව්වෙ තවමත් අඩන ගමන්...

"ඔයා මට සුදු කියලා කතා කර්ද්දි... හැම වෙලේම හොයල බලද්දි ..මන් අහක බලන හැම වෙලාවකදිම ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් ඉන්න එක මන් දැක්කෙ නෑ කියලා ඔයා හිතුවට මන් ඒක දැක්කා අයියෙ... ඔයා දන්නවද..ඔයා දන්නවද ඇයි මන් බිනර අයියගෙන් එයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න කල් ඉල්ලුවෙ කියලා... ඒ ඔයා නිසා...

ඔයා දන්නවද අයියෙ.. බිනර අයියට මන් ආදරෙයි.. ගොඩක් ආදරේ කරනව එයාට මන් .. එයා එදා මාතලේදි මට ආදරේ කරනව කිව්වහම මටත් එයාට ආයි අනික් පැත්තට කියන්න ඕනි උනා මමත් එයාට ආදරේ කරනව කියලා.. ඒත් ඒ වෙලාවෙම තමා මට තේරුම් ගියෙ ම්න් ඔයාටත් එයාට වගේම ආදරේ කරනවා කියලා..ඒකයි .. ඒකයි මන් එයාගෙන් කල් ඉල්ලුවෙ අයියෙ..."

"සුදු....."

යශිර කියන මේ දේවල්.එක්ක චලනට අඩන්නද හිනා වෙන්නද කියලා තේරුම්.ගන්න බැරු තැන යශිරව චලන තද කරලා  තුරුල් කර ගනිද්දි යශිර එයාට ටිකක් එහෙම ඉන්න ඉඩ දුන්නා...

" මගෙ පලවෙනි ආදරේට මන් ආදරේ කරේ තනියම අයියේ.. ඒ ආදරේ මගෙ නොවෙන කොට එයා මන් වෙනුවෙට වෙන කෙනෙක්ට ආදරේ  කරද්දි මන් ආදරේ කියන වචනෙට පවා වයිර කරා අයියෙ..මට ඕනි උනේ තනියම ජීවත් වෙන්න .. එහෙම මගෙ ජීවිතේට බිනර අයිය ආදරේ පුරවන් ලන් වෙද්දි මන් ඒකට ආස කරා අයියෙ ගොඩාක් ආස කරා.. ඊට පස්සෙ ඔයා මගෙ ජීවිතේට ආව අයියෙ...බිනර් අයියගෙන් මට දැනෙන ආදරේ මට ඔයාගෙනුත් දැනෙද්දි මන් ආදරේ කියන වචනෙට ආයිමත් වයිර කරන්න ගත්තා ම්කද දන්නවද මේ වගේ දවසක් කවදම හරි දවසක එනව කිය්ලා මන් දැනන් ඉදිය නිසා අයියෙ...

ආයිමත් දවසක .Where stories live. Discover now