නවවන කොටස

616 144 26
                                    

BAD DADDIES

..

..

..

කාලෙකින් ලියපු කතාව රෑන්කින් එකකට ආවාම හරි සතුටුයි

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

කාලෙකින් ලියපු කතාව රෑන්කින් එකකට ආවාම හරි සතුටුයි.. ඉස්සර වගේ හැමෝම සතුටු කරන්න පුළුවන් කතාවක් ගේන්න බැරි උනත් මට හිතුන නිසා පුංචි කතාවක් ලිව්වා... ඉතින් රෑන්ක් එකකට ආවාම හරිම සතුටුයි.. 🥰🥰

..

..

..

..

..

පුංචි පුංචි කුරුලු පැටවුන්ගෙ හඩ.. පෙරදා වැහැපු වැස්ස නිසාම පණ ගහලා තියෙන ගස් වැල්.. ගතට සනීපයක් දැනෙන්නෙ පුංචි සීතලක් ගතට දැනෙන නිසා උනත් යීබෝට ගුලි වෙලා උන්න චාන්ගෙ ඇගට දැනෙන ගිනි කබලක රස්නෙ තාමත් නින්දෙ ඉන්න චාන්ට දැනුනෙ නෑ..

නිදන් ඉන්න ඉරියව්ව කොච්චර අමාරු උනත් තදට නින්ද ගිහින් උන්න නිසා පුංචි පැංචිගෙ රත් වෙලා තියෙන ඇග තාමත් චාන්ට නොදැනුනා...

ටිකෙක් ටික අව්ව වැටීගෙන එද්දි කොල්ලො දෙන්නා නොදන්නවා උනාට වැට කඩොල්ලෙන් පැනපු අවුරුදු 60ක් පමණ වයසැති පුද්ගලයෙක් තමන්ගෙ පැරණි නිවසට මේ එන්නෙ සතියකට පස්සෙ...

තමන්ගෙ හුනාන් නගරෙ තියෙන ගොවිපල නිසාම ඉතාම කාර්‍යබහුල මොහු තමන්ගෙ නිවසට නම් එන්නෙ දවස් පහ හයකට වතාවක්...ඉතින් අදත් මේ එවැනි දවසක් වෙද්දි...

" වැහැලා වැහැලා.. මඩ චෝරසෙ වෙලානෙ යකෝ... ලිස්සලා හොම්බ බිම ඇනගත්තොත් අර යස්ස පොඩි එකා මගේ නාකී කෙස් ගස් ටිකත් ගලෝලා තමයි නවතින්නෙ... "

නන්නාදුනන පුද්ගලයා පෙරදා වැස්ස නිසා හරි පරිස්සමෙන් මේ අඩිය තියන්නෙ.. මේ ලිස්සන මඩේ වේගෙන් ගියොත් ඉතින් ඇවිදින අවසාන දවස වෙන්නෙ අද තමයි..

✮ 🅑🅐🅓 🅓🅐🅓🅓🅘🅔🅢 ✮                        ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Место, где живут истории. Откройте их для себя