රිශි එක්ක පොඩි තරහක් තියෙනවා. රිශිගේ යාලුවාට කරදර කරන්න ඇවිත් රිශිගෙන් හොද කනේ පාරවල් ටිකක් කාලා ඉන්නෙ ඔය තුන් දෙනා. දැන් ඒකයි රිශිට වද දෙන්නෙ.. University එකේ ඉන්න ලස්සන කොල්ලෝ ඔක්කොම අල්ලගන්න තමයි ඕනේ. අනිත් ඔක්කොම කොල්ලො මඩවනවා.

ඉතිං දැන් ඔන්න රිශිටයි ජන්ග්කුක්ටයි වද දෙන්න ඇවිත්...

🩰 යා... රිශියා... දැන් ඔයා අශ්‍රය කරන්නෙ ලෙඩ්ඩුද😄

🎭 පව් ඉතිං වෙන කවුද ඉතිං ඉන්නෙ මෙයාට මේ uni එකේ...

🃏 හිටිය බයගුල්ලිත් ගියානේ...

🖤 යා... මෙතනින් යනවාද මගේ යකා අවුස්සන්නෙ නැතුව... නැත්නම් කකුලේ රිදිල්ල පැත්තකින් තියලා මං හොද වැඩක් කරනවා😠

🩰 OMG මං බය වුණා...

🩰🃏🎭 😂😂😂

🎭 ඕ... එතකොට තමුන්...

කියලා ජන්ග්කුක්ට ඇගිල්ලෙන් ඇනලා කතාකරපු මීජි දිහා බලපු ජන්ග්කුක් නැගිටලා තුන්දෙනාටම Bow කරේ එතන ප්‍රශ්නයක් ඇති කරන්න ඕනේ නැති නිසා.

🎭 මොකද්ද නම...

🐰 ජියොන් ජන්ග්සූ...

🃏 ජියොන් ජන්ග්සු... ඇයි ලෙඩයි කියලා ගෙදර ඉන්න... ඔයා ස්පෙශල් ද... ආ...

🎭 මට පෙන්නෙ ජියොන් ජන්ග්සු කියන නම ජියොන් ජන්ග්කුක් වගේ නිසා හිතුවද දන්නෙ නෑ JK කියලා...

එහෙම කියද්දි නම් ජන්ග්කුක් ටිකක් ගැස්සුනා. කණ්නාඩි දෙකත් හදාගෙන වෙන පැත්තක් බලාගත්තා.

🩰 මෙයා... JK... ඉයු... 😖

🎭 යා ඇත්තටම JK කියලා හිතුවාද🤨

🖤 නෑ JJ කියලා හිතුවේ... ප්‍රශ්නයක් ද...

🎭 Whatever😏 loosers

🖤 මොකද්ද කිව්වේ😠
ස්ස්ස්... ආ...

කියලා රිශි නැගිටිද්දිම වැටෙන්න ගියේ කකුල අමාරු නිසා... ඒත් එක්කම වටේ පිටේ ඉන්න හැමෝම ගේට්ටුවෙන් ඇතුළට එන වාහනයක් පස්සෙ දුවන් ගියේ කෑ ගහගෙන...

🎭 යා... සෙමී... ඒ JK😮

🩰 ඔව්... එයා ඇවිත්... මේ මං ලස්සන ද බලන්න...

🃏 මාත්...

🎭 කෝකටත් පොඩ්ඩක් touch කරගමු😑

කියලා තුන් දෙනාම Make up ටිකක් දාගත්තා...

JK or JJ || Birthday Special Where stories live. Discover now