💖-මොනාද තමුසේ ඔච්චර වෙලා කලේ.බලනවා මේ ඩ්‍රින්ක් එක මෙලෝ රහක් නෑ..අරන් ගිහින් බල්ලට දානවා තමුසෙගෙ...

🥀-ඔයා කියපු විදිහට තමා හැදුවේ...

💖-තමුසේ...එකට එකත් කියනවද..යනවා එළියට දවසම මූසල කරා මදිවට තව

ශින් නා එළියට ගියේ අඩාගෙන.එයාට තේරුන් නෑ  මොනා කරන්න්ද කියලා.ශින් නා අඩන්න ගත්තා.ටේමෝ ඇහුනේ නෑ වගේ ඉදියා.ශින් නා ඉදියේ තාම වෙඩින් ඩ්‍ර්ස් එකෙන්..එයා එයාගේ රූම් එකට ගියා. එයාගේ රූම් එක කිව්වට ටේ මෝගෙත් රූම් එක. එයා ගිහින් බිමට රෙද්දක් එලුවා.ඊට පස්සේ වොශ් එකක් දාගෙන එනකොට.....😳😳 ඔයාලා හරි..ඒ එදියේ ටේ මෝ.ශින් නා ඉක්මනට එතනින් යන්න ලෑස්ති වුනේ.

💖-ඒයි කොහෙද යන්නේ?

🥀- මම එළියට යන්නම්..ඔප්පා...හ්... 😪😪

💖- බිමින් නිදා ගන්නවා..ආ..හ්..තමුසේ එලියට වෙලා ඉදලා මැරිලා යයි..😒

🥀-ආ ...හරි...ඔප්පා...

ඒ එක්කම ශින් නාගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා..

💖-ෆෝන් එකට ආන්ස්වර් කරනවා..බකන් නිලන් ඉන්නැතුව...

🥀-ආහ් ..ඔම්මා..මම කතා කරල ඉන්නම් ඔප්පා.

💖-ඕන මගුලක් කර ගන්නවා.

🥀-හෙලෝ ඔම්මා...

👩- කොහොමද පැටියෝ..රෑට කෑවද?

🥀- ඕ...ඔම්මා...අප්පාට හොදයිද දැන්?

👩-ඔව්..දැන් ටිකක් හොදයි..කලින්ට වඩා නම් ගොඩක් හොදයි.

🥀-හ්ම්ම්

👩-මොකක් හරි ප්‍ර්ශ්නයක්ද ශින් නා?

🥀- නෑ..ඔම්මා ..මම දැන් තියනවා..බායි සීයූ ඔම්මා.ගුඩ් නයිඩ්..

👩-ගුඩ් නයිට් ඩාලිං....සීයූ...

ශින් නා කාමරේට ගියේ බයෙන් වගේ.එයා හෙට යුනිවර්සිටි යන්නත් ලෑස්ති වෙන්න ඕනා.ඉති එයා ඉක්මනටම නිදා ගන්න බිමට ගියා.බිම ගොඩක් සීතලයි.🥶🥶..ශින් නා සුශී එකක් වගේ..ඇද ඇතිරිල්ල ඇග වටේට ඔතා ගත්තා.ටේ මූ නම් හොදට ඇද උඩට වෙලා සපාන් එකේ දොයි.😁

💖-ඒයි ....එනවා ඇද උඩට...

🥀-ආහ්..ඔන්නෑ ඔප්පා. බිමත් ...හොදයි.ශින් නා ඒ ටික කිව්වේ හෙමීට.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 03, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

18+ stories sinhalaWhere stories live. Discover now