chapter 04 ❤️

Start from the beginning
                                    

කට පහපන් බැල්ලි
උබ හියුක්ට කතා කරන්න ඔනේ
හරි නම් අප්පා කියලා
උබට කොහොමද ඔහොම කියන්න දිව නැවුනෙ
මගෙ මහත්තයාට ඔහොම කතා කරන්න ." හනාගෙ හියක වෙගෙන් යූහීට කම්මුලට ගැහූව්වෙ යූහී පන නැතුව බිම වැටෙද්දි

ඔ..ම්මා ." වැදුනු පාර සැරට තොල පැලිලා ලේ එද්දි යූහීට බර වැඩි උනා ඊට වඩා ඔම්මාගෙ වචන

යූහීගෙ ඇස් වලින් නිමක් නැතිව කදුලු වැටෙද්දි
ඔම්මාගෙ වචන වලට නිමක් නැතුව හදවත කෑලි වලට කැඩිලා යද්දි
යූහීට දැනුනා ඔම්මා තමන්ව විශ්වාස නොකර බව
දුවලා ගිහින් ගුලි වෙන්න පුරුදු උනුහුම ඔනෙ වෙද්දි යූහීට නැගිට ගන්න කකුල් වලට පන තිබ්බෙ නැහැ
ඇහෙන වචනයක් ගානෙ යූහී මනසට ගෙනාවෙ ලොකු පිඩාවක්

යූහීට කෑ ගහලා අඩන්න සිහියක් තිබුන් නැහැ
හැබැයි කදුලු වැටුනා මදි නොකියන්න
හදවත වෙදනාවෙන් මිරිකෙද්දි
යූහීට අඩනවා හැර වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ

ආ ගනින් බැහැපන්  එලියට
උබට එක විනාඩියක් මේ ගෙ අස්සෙ ඉන්න බැහැ ." යූහීගෙ කප් බොඩ් එකෙ තිබුනු ඇදුම් සෙරම යූහී දිහාට විසි කරන ගමන් හනා කිව්වා

නැ..හැ  ඔම්මා
ම..න් කොහෙ කියලා යන්න..ද
ඔ..ම්මා මගෙ අප්..පා ඉන්නෙ මෙ..හෙ
ම..ට බැ..හැ ." පන නැති කකුල් වලින් හිට ගෙන යූහී රූම් එකට යන්න හැදුවා

අ..නෙ අප්පා
මට බැහැ මගෙ අප්පා නැතුව ඉන්න
ඔ..යාගෙ රොස මල කොහෙ කියලා
යන්නද අ..ප්පා ."  හොසොක්ගෙ ලොකු ෆොටො එක දෑත් වලින්ම තද කරන්  යූහී කිව්වා

අ..නෙ ඔ..ම්මා චෙබල්
ඔක මට දෙ..න්න
ම..ගෙ අප්පා..ව මට දෙන්න ." යූහීගෙ උදුර ගත්ත  එයගෙ අප්පාගෙ ෆොටො එක හනා අරන් රූම් එකෙන් එලියට ගියා

එකා නිසා තමා මට  මගෙ  තරුන  ජිවිතෙ  විනාශ කර ගන්න උනෙ
ඌට ලොකු උනෙ රට විතරයි
ගෙදර ඉන්න උබව මාව එකාට අමතක  උනා  ." 

ඔ..ම්මා ." යූහීගෙ ඇස් ඉස්සරහාම එයාගෙ අප්පාගෙ ෆොටො එක කෑලි වලට විසිරිලා ගියා හනා ෆොටො එක බිමට විසි කරපු නිසා

නොපැතූ දෙහදක් ❤️  Compiled  Where stories live. Discover now