Chapter 01..

503 67 8
                                    


හායි..

මම ටේහ්‍යුන්..

වයස 17..

මම තවම ඉස්කෝලෙ යන චූටි කොල්ලෙක්..

" ටේහ්‍යුන් මිස් ඔයාට නාමලේඛනේ අරන් එන්න කිව්වා.."

අහ්

" හරි මම යන්නම් සෙලී "

කියලා මම කාමලේඛනයත් මගෙ පර්ස්  එකෙන් නිල් පෑනකුත් අරගෙන පන්තියෙන් එලියට ගියා

මම තමයි අපෙ පංතියෙ පන්ති නායක..

" ටේ ටේ ඉන්න මමත් එනෝ "

එක පාර කෑගැහිල්ලක් ඇහුන නිසා මම පිටිපස්ස හැරැනා..

ආහ් මගෙ යාලුවා සේහි..

එයා ගැන කිව්වොත් පිස්සු කෝලමක්

" කොහෙද යන්නෙ "

" අහ් මේ අපේ නාම ලේඛනය මාක් කරන්න මිස් ලගට යනවා "

මම සේහි දිහා බලාගෙන කියන ගමන් පිටිපස්සෙන් පිටිපස්සට ගියෙ කව්රුත් කොරිඩෝවෙ නොහිටපු නිසා

ඒත් එකපාරටම

ඩොග් 💥


මම ගිහින් වැදුනෙ මට වඩා උස ගලක් වගෙ පපුවක් තියෙන ඇගක..

" ට්..ටේ ට්..ටේ "

සේහි මොකද මේ ගොත ගහන්නෙ

එයා දිහා බලලා මම පිටිපස්ස බැලුවෙ කාගෙ ඇගේද හැප්පුනෙ කියල බලන්න

ඉවරයි

ඉවරයි

ඔයා ඉවරයි තේහ්‍යුන්

" ජ..ජන්කුක් හ්..හියුන් 😳"

මම ගිහින් හැප්පිලා තියෙන්නෙ ජන්කුක් හියුන්ගෙ ඇගේද

ජන්කුක් හියුන් කියන්නේ අපෙ ඉස්කෝලේ ඉන්න වසම වගේම නපුරැම හියුන්

එයා කව්රුත් එක්ක කතා කරන්නෙ නැ

එයා ඉන්නෙ එයාගෙ යාලුවො දෙන්නා එක්ක විතරයි

අපෙ ලමයි ගැන කිව්වොත් ජන්කුක් හියුන් එක්ක ප්‍රශ්නයක් දාගන්නෙ නැ..

එයාල ඒ තරන් බයයි

" උඩ බලන්ද යන්නෙ ආආආ කොටට කොටේ ඉදගෙන😑"

ම්හ්ක්😪

ඕකට කෑගහන්න ඕනෙද මම අහන්නෙ

හරි ඉතින් එයාට වඩා චූටියි තමයි

ඒත් ඒම අපහස කරන්න ඕනිද😪

" ස්..සොරි හියුන් මම ද්..දැක්කෙ නැ"

මම ඔලුව නම නම කියනකොට එයා කට කොනින් හිනාවෙලා

මගෙ උසට පහත් වෙලා

" ඔය සොරි කියන වචනෙ මට පේන්න බෑ බබා..ආයෙ කියනකොට පරිස්සමෙන් "

කියල එතනින් ගියා

ඇ...😳

බ්..බබා😳

ක්..කව්ද😳

මමද බබා😳

මම එයා යන දිහා බලාගෙන කල්පනා කලා.

🔔🔔💥

පලවෙනි පීරියඩ් එක පටන් ගන්න බෙල් එක ගැහුවා

එතකොට තමයි මම සිහියට ආවේ

මම බැලුවෙ මේ සේහිගෙන් සද්දයක් නැත්⁣තෙ ඇයි කියලා

හරි🥲

ඒකි අතුරැදහන්

මාව දාල කොහෙට දුවලද

ශෝක්🥲

මම ඉතින් ආයෙ ස්ටාෆ් රෑම් එකට ගියා

යනකොට මිස් ඉන්නවා ⁣ෆයිල් එකක් දිගඇරගෙන මොකක්ද වැඩක

" මිස් "

මම කතා කරල ඇතුලට ගිහින් රෙජිස්ටර් එක මිස්ට දීලා එයාගෙ එහා පැත්තෙන් හිටගෙන ආපු අයගෙ නැති අයගෙ නම් කිව්වෙ මිස් ආපු අයට ✔️ දාලා ඇවිත් නැති අයගෙ නම ඉස්සරහින් ✖️ දැම්මා

ඒකත් මාක් කරගෙන මිස්ටත් කියලා මම කෙලින්ම ආවෙ අපෙ පංතියට

එතකොට මම දැක්කෙ😳







මොනාද දන්නෙ නෑ නේද දැක්කෙ👀
හායි යාලුවනේ
ඔයාලා මේකට කැමතිද
දිගටම ලියන්නද
එහෙනම් මම ගිහින් එන්නම්..
වෝට් කරන කමෙන්ට් කරන ෆලෝ කරන හැමෝටම ගොඩක් ආදරෙයි🥺❤️

වෝට් කරන කමෙන්ට් කරන ෆලෝ කරන හැමෝටම ගොඩක් ආදරෙයි🥺❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🤍💞𝑴𝒚 𝑭𝒊𝒓𝒔𝒕 𝑳𝒐𝒗𝒆💞🤍Where stories live. Discover now