❤️❤️chapter (7)❤️❤️

Start from the beginning
                                    

(තේහියුන් නැගිට පිටවයයි)

🦄අපි උට තරහා යන්න දෙයක් කිව්වාද

🐱අනෙ මන්දා.මෙ එක නෙමෙ අර ලමයි දෙන්නාගෙ හිනාව තේහියුන්ගෙ හිනාවමයි නෙද

🐨එක නම් ඇත්ත සමහර විට එයාලාගෙ අප්පාගෙත් එහිනාවම වෙන්න ඇති

🐰ඔව් .මොනා නැතාත් අපිට ලමයාගෙ මමා කවුද කියලා අහන්න තිබ්බෙ .එයා එදා කතා කරා විතරනෙ ලමයි දෙන්නා අඩනඑක නැවතුනානෙ.

🐤හුම් .අපිත් office  යමු..

Riya house

🌹ඔම්මා මෙ මෙක හොදද

🧒හොදයි අද ම office  යන්න ඔනාද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🧒හොදයි අද ම office  යන්න ඔනාද

🌹ඔව් අම්මා .එක නෙමෙ මෙ යුරි කො

🐝මෙ එනො අපි යන් යනවා නැන්දි 😘

🌹යනවා ඔම්මා

🧒මගෙ මැණිකලා පරිස්සමෙන්

🌹ආ ඔම්මා .ලිලි ගියානෙ .ලමයි එක්ක

🧒ඔව්දු එයාලා ට ඉතින් මෙහෙ පෙන්නන්න එපැ දැන් දිගටම මෙහෙනෙ

🌹ඔව් එයාලාට pre school  එකක් බලන්න ඔනා

🧒මම එක කරන්නම් .ඔයාලා වැඩ ටික කරන්න දැන් පරිස්සමෙන් යන්න

🐝🌹හා බායි

🌹යමන් අප්පා ගිහිල්ලත් එක්ක

🐝හරි

🌹ඔයාද අපෙ drive මින්දො ඔප්පා.මෙ අපි ඔප්පා කිව්වට කමක් නැනෙ

🦊කමක් නැ.මැඩම් .හැබැයි මම driver නෙමෙ gurd

🐝අයියො අපි යමු

🦊හරි නගින්න මැඩම්ලා jak අපි යමු

At sk main company korean

(මෙක fashion design company  එකක් නිසා ගොඩක් රටවල් වල company  තියෙනවා රියා කලින් හිටියේ ලන්ඩන් company  එකෙ හරිද)

We Agein Meet Where stories live. Discover now