The Promise Of Love❤️💚

Start from the beginning
                                    

'මගෙ දෙයියනේ ! ඒක ගොඩක් ලොකුයිනෙ,මොකද්ද මේ වෙන්නෙ මට...  දාඩියත් දානව  කන් දෙකත් අගුල් වැටිල, ඒ අස්සෙ අයියම කථා කළාම ,'

"බෝ..."

.....................

"නාන්ට ! ඇයි බලං ඉන්නේ ?"

.........................

"බෝ..."

"අ'ආ...'

"නාන්ට"

"අනේ බෑ... ගොඩක් අය ඉන්නවනේ"

"ඉතිං බබා නොනා බෑනේ ...බලන්ට ඔයා ට දාඩියත් දාලා"

......................

  ' එයා දන්නව නම් දාඩිය දාපු හේතුව විළිලජ්ජයි සංසාරේ !!'

"මං හැමෝම ඉවර උනා ට පස්සෙ නාන්න ද ශාන් අයියෙ ?"

"ආාහ් !  ඒ මොටෝ"

"මට ලජ්ජයි නේ"

"🤧ඕකෙ මොනව බලන්ට ද හලෝ ඔක්කොම කොල්ලො නෙ ....මෙහෙ එනවා "

----------------------------------------------

'රෑ තිබුණු සංගීත සාජ්ජෙට අයියත් සිංදුව ක් කීවා . මට තේරුණා එයා ඒක කීවේ මටම කියලා . රෑ බුදියන්න ත් ගිහින් ශාන් අයියා මගේ ළගින්ම හාන්සි උනාම මං එයාට මගේ කොට්ටෙනුන් බාගයක්   දුන්න ම අයියා කීවේ එයා ටිකකට විතරයි ලු ආවෙත් 😒 ඔව් ඔව්! එයා ආවෙ මාව බදාගෙන බුදියන්න නෙවෙයි'

'උඩුබැළි අතට වැතිරිල අත් දෙකත් ඔලුව යටින් තියල සන්සුන් ව නිදාගෙන ඉන්න එයාගෙ දිහා මං හුඟක් වෙලා බලන් හිටියා . ඒත් ශාන් අයියා වැරදිල වත් මං දිහා බැලුවෙ නැ. ශාලාවෙ උන්නු හැම කෙනාම බුදියද්දි දාල තිබ්බ බල්බ් එකත් නිවිල ගියාම කොට බිත්තිය අයිනෙ උන්නු මට එළියෙන් පේන විදුළි කෙටිල්ල විතරක් කළුවර නැති කරා. හැබැයි ඒත් ඒ චූටි වෙලාවක් විතරයි. මග බලාගෙන ඉදපු ශාන් අයියගෙ හාද්දකට ඉඩ ඇසිල්ලකින් එයා ආක්‍රමණය කරල ඉවර වෙද්දි  මං හිටියේ එයාගෙ ඇගට යටවෙලා වගේ. ... නැ එයා මාව යට කරගත්තා . කම්ඹුල් වලට වගෙම  නළලට ත් ගණන් කරන්න බැරි තරම්  හාදු තිව්ව  අයියා ළඟ සතුට කියන දේ මං අත්  වින්දා..


වැස්ස ආයෙත් අලුත් කරද්දි , මගේ  ඇස් පවා එයාගෙ හාදු වලින් වැහිල යද්දි ,' මගෙ බෝල ඇස් ' කියලා කීප සැරයක් එයා කියෙව්වා.

The Promise Of Love❤️💚(On Hold)Where stories live. Discover now