තිස් තුන් වන දිගහැරැම

Start from the beginning
                                    

" විහිලු එපා පුතා.....මේ වගේ වෙලාවක ඔයා ඉන්නම ඕනනෙ...අනික මැනේජර් ඉන්නෙ එයාට ඔය ප්‍රශ්නෙ විසදන්න බැයිද. ..... "

" ඒත් අම්මා. ... "

" මොකක් ද පුතා හරියටම එතන වෙලා තියෙන්නෙ. .... .... ?"



"ආව ගෙස්ට් කෙනෙක්ගෙ ලැගේජස් වගයක් මිසින් වෙලාලු ඩැඩී. ... ටිකක් සීරියස්ලු... ඊටත් ෆොරිනස් කෙනෙක්. ..... මෑන් එතන දෙක කරනවලු හොටෙල් ස්ටාෆ් එකේ වැරැද්දක් කියල..... මැනේජර්ට එතන control කරගන්න බැරිම තැන තමා අප්පච්චි මට කෝල් කරේ..... ."

". පුතාට යන්න දෙන්න රාධිකා
.... හොටෙල් එකේ ප්‍රශ්නයක්නෙ...... මම හිතන්නේ එයා මෙතන ඉන්න එකට වඩා එතන ඉන්න එක ඉන්පෝටඩ්.... ..පුතා එහෙනම් පරිස්සමට ගිහින් එන්න. ... මොකක් හරි හදිසියක් උනොත් මට කෝල් කරන්න. ....... ."

"හොදයි අප්පච්චි. ... අම්ම මම ගිහින් එන්නම්
...... ප්ලීස් තරහ වෙන්න එපා හොදද. .... "

"අම්ම තරහ නෑ..... පරිස්සමට ගිහින් එන්න ....හොදද .. හදිසියක් කියල කා එක ස්පීඩ් එකෙන් ඩ්‍රයිව් කරනව නෙමෙයි. ... "

"හ්ම්ම්ම්. .. පින්කි promiss පොමිස්.... "


අද වගේ දවසකවත් මට අක්කාගාව ඉන්න ඕන උනත් කාලය මට ඒකට හරස් කැපුව.... මම දන්නවා අම්මට උනත් ඕන වුනේ මාව තියාගන්න. .... ඒත් ජීවිතේ කියන්නෙම අපි හිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති ප්‍රශ්න ලගට ඇවිත් නවතින තැනක් වෙද්දී හිතේ බර සැහැල්ලු කරගන්න හිතාන බර හුස්මක් පිටකෙරැව මම ආයෙමත් ඩ්‍රයිව් කරන්න ගත්ත. ....
...

.."හොටෙල් වයිට් ලෝටස්. ...." රත්තරනෙ පාට අකුරින් හරි ලස්සන තිබුන මගෙම පණ ගැහිල තිබුන හීනෙ දිහා මම බලන් උන්න. ........ මීට අවුරැදු එකහමාරකට විතර උඩදි වහල විකුණන්න දාල තිබුන පුංචි හොටෙල් එකක් උන මේ තැන අද මේ පැත්තෙම තියෙන හොදම හොටෙල් එක වෙලා....... නමේ ඉදන් හැමදේම වෙනස් කෙරැව හොටෙල් වයිට් ලෝටස් අද හොදම තැනක තියෙනවා. ... කොටින්ම මගෙ මහන්සිය අද වෙද්දි මල් ඵල අරන් තිබුන...... සතුටුයි .. ගොඩක්. ..... මට තාම මතකයි ඩොක්ටර් තේමියගෙ වචන....... මම එයාගෙ විස්වාස බින්දෙනෑ.... අද හොටෙල් වයිට් ලෝටස් හොදම තැනක තියෙනව ...... ..... ඒත් අද මේ වෙලා තියෙන සිද්ධිය .... ඒක මගෙ හිතට වද දුන්න. ...... ඇත්තටම කොහොම ද එහෙම දෙයක් වෙන්නේ. ..... සාමාන්‍යයෙන් රෑම්ස් වල කී එකේ ලෝකල් කොපියක් තියෙන්නෙ මැනේජර් විකුම් ගාව.... අනික හොටෙල් රෑම්ස් වලට ගියොත් යන්නෙ සර්වන්ට්ස්ල ඇරැනම ක්ලීනර් එකෙනුයි විතරයි...... මට සීයට සීයක් ෂුවර් .... මෙතන වෙන මොනවහරි දෙයක් වෙලා තියෙනවා. ... . මම යද්දී එතන එකම යුද්ධයක්.....

The white  lotus   ( Complete )Where stories live. Discover now