ABF CHAPTER 2

15 5 0
                                    

කුකී......... ලමයෝ.....පොඩි එකෙක් වගේ තාම....කීයෙ ඉදන්ද ඇහැරවන්නෙ ආ...නැගිටිනවා......

අනේ ඔම්මා ...ඉන්න දෙන්නකො විනාඩි දෙකෙන් නැගිටින්නම්කෝ.....හුම්ම්ම්ම් .....

අනේ මේ මම දන්නෑ අන්න සගයත් ඇවිල්ලා.

ජංකූක්ගෙ ඔම්මා ඒක කියල ඉවර වෙන්නත් කලින් නැට්ට ගිනිගත්ත හනුමා වගේ දුවගෙන ඇවිල්ලා ජීමින් කෑ ගහගෙන ඇදට පැන්නෙ ... ඇදට කිව්වට ජංකූක්ගෙ ඇගට පැන්නෙ ඔම්මත් බය වෙද්දි....

ආ ආ කොල්ලො මේ ඔක්කොම අස්සෙ අපේ කොල්ලගෙ කොන්දට බෙහෙත් කරන්න තියන්නෙ එහෙම නෑ ......

හී හී මූ යකඩනෙ ඇන්ටී....ඒ කොල්ලා ගුම්මෝනිම් ...නගිටපන් බං නෙදම්කිම් කම්මැලියා .....

අනේ ජිමිනො අයින් වෙයන් බං ආව්ව්ව්.....කොන්ද...

ජංකූක් බොහොම අමාරුවෙන් කොන්දට අත තියන් නැගිටිනකොට ඔම්මා හිනා වෙවී කාමරෙන් එලියට ගියෙ ජීමින් ආවෙ නැත්තන් මේ යකා දවල්ට කන වෙලාව එනකම් නැගිටින්නෙ නෑ කියල හිතන ගමන්.

මොකද ජිමිනො අද උදේ පාන්දරම ..... කොහොමත් ඉතින් උබ ගෙදර ඉන්නවට වඩා ඉන්නෙ අපේ ගෙදරනෙ....ඒත් මෙච්චර පාන්දර අද..??

ඔව් ඔව් බං මට ඇන්ටි කෝල් කරල එන්න කිව්ව ඊයෙ රෑ ....

අප්පට....මේ අපෙ ඔම්මා....🤣 විහිලු කරන්න එපා බොක්ක....අපෙ ඔම්ම මේ අපි දෙන්න ඉදිකට්ටයි නූලයි වගේ කිය කිය තෝව එලවගන්නෙ කොහොමද කියල බලනව ඕන වෙලාවක...

ඒ බොරුවට බං උබලෑ ඔම්මා මට ආදරෙයි .....නෑ නෑ ඒත් අද එන්න කිව්වෙ වෙන දේකට

අඩෝ ඒ මොකෝ ....ඒ පාර ඔම්මා මොකද්ද කරන්න යන්නෙ ......අනේ මේ අර ගෑල්ලමයි ගෙන්නල මට  උන්ව බලන්න එන්න කියල නම් එහෙම ආයෙත්........

නෑ භල්ලො ඉදහම් කියනකන්......අන්න උබලෑ එහා ගෙදට්ට කොල්ලො දෙන්නෙක් ඇවිල්ලා .....උන් දෙන්නව දැන අදුරගන්න එක්කම උදෙව් පාන්දර ගිහින් කෑම පිගානක් දීල එන්න කියල කිව්වෙ...

ශිකේ......ජිමිනෝ මූඩ් එකත් කෑවා .......යකෝ ඕකද මහලොකු රාජකාරිය මගෙ නින්දත් නැති කරල.....😖

😅😅 හා හා යමන් මූන සෝදන් වරෙම් ..........


..........

You've reached the end of published parts.

⏰ Last updated: Apr 25, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Alien Boyfriend [[TAEKOOK]]Where stories live. Discover now