" අම්මේ ඔව් නැත්තම් කොටියගෙන් බේරුනත් කොට පාත්තයගෙන් බේරෙන්න හම්බෙන්නේ නෑ.. අර පූස් පුතා කොහොම ඌ එක්ක ඉන්නවද මන්දා.. පව් අසරණයා.. "

🎭 " ඕක ඇහෙන්න කියපන්කෝ.. "

" උබට ඕන මම දැම්ම මැරෙනවා දකින්නද බල්ලෝ.. "

🎭 " mafia king but පොඩි එකෙක්ට බයයි.. "

" ඌ ඇගෙන් පොඩි උනාට වැඩ වලින් පොඩි නෑ යකෝ.. "

🎭 " හරි හරි ඉක්මනට යමන්.. මේ ජින් කෝල් කරනවා.. "

ජැක්සන් වගේම ජන්කුක් එදා සිද්දියෙන් පස්සේ නැවතුනේ හොබීලා ගෙදර.. ඇත්තම කිව්වොත් ජන්කුක් කිව්වේ අනිද්දා ඉදන් ඔහුගේ mansion එකට යමු කියායි.. මේ නිවස ඔව්න් සෑම දෙනාටම මදි වූ නිසාත් ජන්කුක් ජැක්සන් තනිවම අනෙක් අය තැබීමට අකමැති වූ නිසාත් සියල්ලෝම අනිද්දා වන විට ජන්කුක් සමග ඔහුගේ mansion එකට යෑමට එකග වූවා..

🎭 " මේ මොකද දෙයියෝ මේ ගෙදට්ට වෙලා තියෙන්නේ.. අම්මට හු*^% "

" කුනුහර්ප කියන්න එකා හු*^ "

🎭 " උබ කියන්නේ ඔය දහම් වැකි වෙන්න ඇති.. "

" මම කුනුහර්ප කියනවා උම්... අම්මට කව්ද යකෝ මේ කොට්ට වලින් ගහන එකා.. නහයකට තියෙන්නෙත් මෙච්චරයි.. "

ජැක්සන් මෙන්ම ජන්කුක් නිවසට ඇතුලු වන විටම දුටුවේ නිවසේ තිබෙන සියලුම බඩු මුට්ටු අනෙක් අත පෙරලී තිබෙන අයුරුයි.. ජැක්සන් නිවසට ඇතුලුවනවා හාම පැමිනි කොට්ටයක් ඔහුගේ මුහුණ මතට පතිත වූයේ ජැක්සන්ගේ මුවින් සිමිහිරි වදන් පෙලක් පිට වනකොටයි.. ජැක්සන් හා ජන්කුක් වාද කරන අතරේ ජන්කුක් හට කොට්ට ප්‍රහාරයක් වැදුනේ ජන්කුක් හට අම්මා මුත්තා සිහි වෙද්දි..

🐥 " අප්පෝ හ්‍යුන් පොඩි ලමයි ඉන්න ගෙවල් වල ඔහොම නරක වචන කියන්නේ නැහැ.. ඔයාලා අපාය්.. ආව්ච්.. "

ජිමින් සෝපාවෙන් පිටු පස සිට පැවසුවේ ඔහු නැමී සිටි තැනින් ඉස්සීය.. ඔහු වාක්‍ය සම්පූර්ණ කිරීමට පෙර ඔහු වෙතට එල්ල වූ කොට්ට ප්‍රහාරය නිසාම ඔහුගේ වචන හරස් වූවා.. ජිමින් අනෙක් අතට එම කොට්ටය රැගෙන ටෙහ්‍යුන් හට ගැසුවත් එය ගොස් වැදුනේ ඔහුට පිටුපසින් සිට නම්ජූන්ගේ මුහුණෙයි..

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Hikayelerin yaşadığı yer. Şimdi keşfedin