Me "අනේ මැනික මොකෝ උනේ"

Gauraw "සතුටයි ආදරෙයි කලවන් වෙලා දරාගන්න බැරි වෙලා"

Me "හපෝ මගෙ කෝලම, ඉස්සර මමනෙ පොඩ්ඩ ඇත්තන් emotional වෙන්නෙ"

Gauraw "ඔයාගෙ ගති ටික මට ඇවිල්ලා"

Me "හරි හරි අඩන්න ඔට්ටු නෑ හොදේ, අඩලා කැත වෙයි මගෙ හුරතලේ" කියලා මම මගේ ඇගිලි වලින් ගෞරව්ගෙ කදුලු පිහදන්න පටන් ගත්තා...

Gauraw "වචනෙන් කියන්න ඕනෙ නෑ, මට දැනෙනවා"

Me "මොකක්ද මැනික"

Gauraw "ඔයාගෙ ආදරේ... වචනෙන් කියන්න ඕනෙ නෑ ඒක, මට ඔයාගෙ තුරුලට ගුලි වෙච්ච ගමන් පුදුම විදිහට ඒ ඔයාගෙ ආදරේ දැනෙනවා මැනික" ගෞරව්ගෙ පිලිතුරත් එක්ක මගේ හිත එයා වෙනුවෙන් තවත් ආදරෙන් පිරිලා ගියා... ඒ ආදරෙ එක මිටකට අරගෙන මම ආයෙත් එයාගෙ නලලට දිග හාදුවක් දුන්නා...

Gauraw "ගොඩාරියක් ආදරෙයි මන්"

Me "මාත් ආදරෙයි බබෝ" කියලා මම කිව්වෙ ගෞරව්ගෙ ඇස්වල ඉතුරු වෙලා තියෙන කදුලු කැට ටිකත් පිහදාන ගමන්...

Me "හැබැයි කදුලු එක්කත් අමුතුම cuteness එකක් තියෙනවා බබෝ"

Gauraw "යනවා යන්න මෝඩයා"

Me "හී හී [😂"

_____________________________________________________

Much much much later_
(After ten thousand kisses😌👉👈)_

Gauraw "දොයියමුකොoooooooooo... නිදිමතයි"

Me " ඉන්න ලයිට් බබෝ මම එක නිවලා එන්නම්"

ගෞරව්ගෙ කම්මුලට නැවතත් හාදුවක් දීලා මම ඇදෙන් බැහැලා ගිහින් ලයිට්ස් ටික ඕෆ් කරා... A/C එකත් ටිකක් වැඩි කරලා රොමෝට් එක විසි කරපු මම හිටපු තැන ඉදන්ම එක පිම්මෙන් පැන්නෙ ඇද උඩට...

ඒත් එක්කම මාව පෙරලගෙන මගේ ඇග උඩට ආපු ගෞරව් අපි දෙන්නගෙ බෙල්ල ගාවටම වැහෙන්න sheet එකකුත් පොරෝගෙන මට තදින් තුරුල් වෙලා එයාගෙ ඇස් පියාගත්තා...

තප්පරෙන් තප්පරගේ ගත වෙලා ගෞරව්ට නින්ද ගියාට පස්සෙත් මම එයා දිහාම බලන් හිටියෙ මගේ කොල්ලා කොච්චර හුරතල්ද කියලා කල්පනා කරන ගමන්... පොඩි එකෙක් වගේ මගෙ ඇග උඩට වෙලා කටත් ඇරගෙන ගෞරව් නිදාගෙන ඉද්දි මමත් එයාගෙ උනුහුමේම ටික ටික නින්දට වැටෙන්න පටන් ගත්තෙ දවස් ගානකින් එයාගෙ තුරුලෙ නින්දට වැටෙන සතුටින් මගෙ මුලු හිතම පුරෝගෙන...

____________________________________________________________________

Next Night_
In Our Room_

Gauraw "මාව පා වෙනවා වගේ දැනෙනවා බබා ඔයා වඩාගත්තම"

Me "ඔව් ඉතින් දොඩම් ගෙඩි දෙකක් සයිස්නෙ උස"

Gauraw "එච්චර කොට නෑ මනුස්සයෝ"

Me "මට වඩා කොටයිනෙ මැනික"

Gauraw "යනවා යන්න මෝඩයා"

Me "Ummmmmwah"

ටික වෙලාවක් ගෞරව්ව උස්සගෙන හිටපු මම එයාව වඩාගෙනම balcony එකෙන් room එක ඇතුලට ආවා... තප්පර ගානක් ඇතුලත මගේ ඇද ගාවට ඇවිත් ඇග පන නැති කරලා මම ඇද උඩට පෙරලුනේ ගෞරව්වය්හ් වඩාගෙනමයි... ඇග පන නැති කරලා වැටුන නිසා වැටුනෙ මට ඕන උන විදිහට නෙමෙයි, මට තේරුනා ලාවට එයාව මගේ ඇගට යට උනා කියලා...

Gauraw "ආaaaaaaaaaaaව් මෝඩයෝ"

Me "අයියෝ....... සොරී..........."

Gauraw "සොරි තමයි හරියට යට උනා නම් මාව රොටියක් වෙනවා අර cartoons වල වගේ, හොද වෙලාවට යට උනේ නැත්තෙ"

Me "හී හී සොරි ඉතින් වැරදීම් වෙනවනෙ"

Gauraw "යැයි යැයි යැයි, මෝඩයා... තැලුනද මන්දා මගේ බබාව" ඒත් එක්කම මට බකස් ගාලා හිනා ගියේ ගෞරව් කිව්වෙ මම නොහිතපු දෙයක් නිසයි...

Me "කෝ බලන්න" කියන ගමන් මම මගේ අතින් ගෞරව්ගෙ කලිසමේ illastick එක පහලට කරා...

Me "නෑ නෑ බබෝ එයා හොදින්"

කියලා මම ආයෙත් ගෞරව්ගෙ මූන දිහා බලද්දි මම දැක්කෙ අත් දෙකෙන් මූන වහගෙන ඉන්න ගෞරව්ව... ඒත් එක්කම මට මගේ හිනාවෙ පාලනයක් නැතුව ගියා...

Me "මේ මොකද මේ [😂"

Gauraw "සැජ්ජයි [🙈"

Me "කෝලම් මල්ලක් උබ නම්"

මතු සම්බන්දයි...

Happy New Year Guyssssssssss😌❤️💫🌈

ඔන්න new year එකට තෑගි ගෙනාවා🤭😁🖤

කෝමද ලමයි අද චැප්ටර් එක👉👈

මොකක්ද ආසම scene එක😌

අර ආස හිතෙයි කියපු chapter එක ඊලග එක හොදේ, මේක දිග වැඩි උනා🥲😂...

එහෙනාම් ඉක්නට එකෙන් හම්බෙමූ😌👉👈

Yugan Sandesh_.
























THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now