+ "මාත් මේ ඒකෙ වැඩ වගේකට තමයි ආවෙ, හෙන කාලෙකින් දැක්කෙ කොල්ලා තවත් cute වෙලා හොදේ"

        විනාඩි පහක් විතර ගෞරව් ඒ යාලුවා එක්ක කතා කර කර හිටියා... ඒ girl ෆිට් එකට ගෞරව්ගෙ අත් දෙකෙනුත් අල්ලන් කතා කරද්දි මහේ හිතේ කොනකින් අමූතුම ඉරිසියාවක් දලුලන්න පටන් ගත්තා... පරන friendship එකක් නිසා එයාල ඒ තරම් ෆිට් කියලා මගේ හිත දන්නවා උනත් මගේ හිතේ ගෞරව්ව යාලුවෙක් එක්ක උනත් බෙදාගන්න තිබ්බෙ පුදුම ඉරිසියාවක්... ඒක එයාව ස්පර්ශ කරනන උනත් මට විතරයි අයිති වගේ පුදුම ආත්මාර්ථකාමීත්වයක්... ඒක හරිම බොදල දෙයක් කියලා මගේ හිත දන්නවා උනත් මම එයාට ඒ තරම් ලෝබ උනා... එයාලගෙ කතාව ඉවර වෙලා අපි පිටත් වෙන්න හදද්ඩි ඒ girl ගෞරව්ට හග් එකක් දුන්නා, ඒත් එක්කම මගෙව් ඉරිසියාව දෙගුන තෙගුන වෙලා මාව ඉරිසියාවෙන් පුපුරන්න පටන් ගත්තා... එයාට සමු දීලා අපි කාර් එකට ඇවිත් නගින්න හදද්දිම මම මගේ කටහඩ අවදි කරේ පිටිපස්සෙ seat එකේ දොර අරින ගමන්...

Me "මැනික චුට්ටක් එන්නකො" මම ඇතුලට නගිනවත් එක්කම මගේ පිටිපස්සෙන් ගෞරව්ත් කාර් එක ඇතුලට නැග්ගෙ කුතුහලයක් හිතේ පුරෝගෙන... කාර් එක ඇතුලට නැග්ග ගමන් දොරවල් ලොක් කරපු මම ක්ශනයෙන් ගෞරව්ගෙ කම්මුල් දෙකෙන් සිනිදුවට අල්ලගෙන ගෞරව්ගෙ මූනට ලං වෙලා එයාගෙ සිනිදු තොල්පෙති මගේ කරගන්න පටන් ගත්තේ අර ඉරිසියාවත් එක්ක ඇති වෙච්ච ආදරෙන් හිත පුරෝගෙන... බලාපොරොත්තු නොවුන හාදුවත් එක්ක මුලින්ම ගෞරව් පුදුමයට පත් උනත් තප්පර ගානක් ඇතුත එයා හාදුවට සම වැදිලා මාව කිස්බැක් කරන්න පටන් ගත්තා... විනාඩි ගානක් අපේ තොල්පෙති අතර දග කරලා මම ගෞරව්ව තදින් වැලදගත්තා... තව තප්පර ගානක් මගේ තුරුලෙ උනුහුම විදගත්ත ගෞරව් මගෙන් එහාට වෙනවත් එක්කම එයාගෙ කටහඩ අවදි කරා...

Gauraw "මොකෝ උනේ එක පාරටම"

Me "Who is that candy a$$ b¡t©h[😒]" මගෙන් ලැබුනු පිලිතුරත් එක්කම ගෞරව්ට බකස් ගාලා හිනායන්න පටන් ගත්තා...

Gauraw "පව් අනේ[😂]"

Me "මට ජෙලස් බූරුවො ඔහොම හග් දෙද්දි වෙන අයට"

Gauraw "අපෝ මගෙ හුරතලේට ඉරිසියා හිතුනද"

Me "ඔව් ඔයාට 24h jealous වෙන්න පුලුවන් නම් මම උනාම මොකෝ"

Gauraw "අපෝ කෝලම, ඉදලා හිටලා ඔහොම ජෙලස් වෙද්දි හෙන හුරතල් මැනික ඔයා" කියලා ගෞරව් කිව්වෙ එයාගෙ ඇගිලි දෙකෙන් මගේ නහය මීරිකන ගමන්...

Me "ආයෙ කාටවත් හග් දෙන්න එපා හාද, hand shake කරන්න... මට විතරක් හග් දෙන්න"

Gauraw "හරි promise"

Me "Good Boy මගෙ"

ටික වෙලාවක් පිටිපස්සෙ seat එකේ ඉදන් කෝලන් කර කර ඉදලා අපි ගෙදර එන්න පිටත් උනා... පැයක් විතර ඇතුලත අපි දෙන්නා කෙලින්ම අපේ ගෙදරට ආවා...

මතු සම්බන්දයි...

ඉදලා හිටලා හරි මමත් ජෙලස් වෙන්න ඕනෙ නේද ලමයි😌👉👈

ආදරේදි ආත්මාර්ථකාමී වෙන්න ඕනෙද නැද්ද ඔයාලා හිතන විදිහට😁🙌

ඔන්න guys එක දිගට දවස් තුනක් අප්ඩේට් දුන්නා... christmas gifts😌😂❤️

එහෙනා.........ම් නොබෝ දිනකින් ඊලග චැප්ටර් එකට හායි කියන්න බලාගෙන අදට අපි ගියෝ🤭❤️

_Yugan Sandesh_


























THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now