Gauraw "Yes yes එයා තමයි මෙයා, Guyss අදුරගන්න This is my boyfriend අයේශ්, Babe this is nithya.........

ඒත් එක්කම ගෞරව් එයාගෙ යාලුවො එකින් එක්කෙනා මට අදුන්වලා දෙන්න පටන් ගත්තා... ඇවිල්ලා ටික වෙලාවක් යනකන් කියෝ කියෝ හිටපු අපි පැයකින් විතර ආපු වැඩ ටික කරන්න පටන් ගත්තා... ගෞරව්ගේ school එකේ annual concert එකේ වැඩ වගේකට තමයි alumni assassination එක මීට් වෙලා තිබ්බේ... වැඩත් එක්කම කට්ටියගෙ කතාබහ අතරින් කාලය ටික ටික ගෙවිලා ගියා...

$ "ඒක නෙමෙයි කව්ද top and bottom" ඒ ප්‍රශ්නෙත් එක්කම මම හිමීට අහක බලාගත්තෙ මෙච්චර සෙට් එකක් ඉස්සරහා ඕකට උත්තර දෙන්න ලැජ්ජ නිසයි...

¥ "මෝඩ ප්‍රශ්න අහන්නෙපා ඕයි, දෙන්නගෙ උස සයිස් දෙක දැක්කම පේන්නෙ නැද්ද"

Gauraw "Shut the fv©k up your පඩික්කම් mouths idiots[😒"

¥ "ඇයි බොරුද බොරුද[😂], Anyway keep your boyfriend away from me machan Or I will have a heart attack because of him.. ඔබ ගැන මතකේ හදවතේ තියන් මා මියයන්නම්... ආයෙ නම් ඉපදෙන්නෑ සත්තයි මේ කුරිරු ලෝකෙ"

Gauraw "පලයන්කො මගෙ අහින්සකයට පැනි හලන්නෙ නැතුව"

¥ "අපි වගේ නසරානි කෙල්ලො සෙට් එකක් මැද්දට මේ වගේ හැන්ඩියෙක් එක්කන් එන්න කලින් උබට ඕක හිතන්න තිබ්බා බන්"

Gauraw "උබලා පැනි හැලුවට වැඩක් නෑ එයා මගෙව් විතරයි හුම්, නේද මැනික" කියන ගමන් ගෞරව් මගේ කම්මුලට හාදුවක් දුන්නා...

€ "UwU um jealous!!"

හිනාවෙවී ඔය වගේ විහිලු කර කර අපිටවත් නොදැනිම හවස උදා උනා ගෞරව්ගෙ යාලුවොත් ගෙදර යන්න පිටත් වෙද්දි අපි දෙන්නත් hall එකෙන් එලියට ආවෙ ගෙදර එන්න හිතාගෙන..

    අපි හෝල් එකෙන් එලියට ඇවිල්ලා parking area එකට පිටත් වෙනවත් එක්කම අපිට ඇහුනා girl කෙනෙක්ගෙ කටහඩක්...

+ "ගෞරව්..."

    ඒ කටහඩත් එක්කම අපි දෙන්නා පිටිපස්සට හැරුනා... ඒත් එක්කම අපි දැක්කෙ black color ගවුමක් ඇදන් අපේ පැත්තට එන girl කෙනෙක්ව...

Gauraw "නීශා... "

+ "කොහෙද මේ පැත්තෙ"

Gauraw "Alumni assassination එකේ meeting එකක් තිබ්බා බන්, උබ කොහෙද මෙහෙ"

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now