හිත පතුළින්ම නැඟෙන සියළුම වේදනාවන් දරා මා හඬමින්ම වඩාත් ඔහු අසළට ළං වෙමින් ඔහු ඇඳ සිටියා වූ සැහැල්ලු කලිසම තුළට මා අත යොමන්නට වූයේ ඔහු මාගේ අත ඉවතට ගැනීමට තැත් කරනා විට...

"Pete..enough "

කේන්තියෙන් පැවසූ ඔහු සූදානම් වූයේ මාතින් ඉවතට ඇඳීමටය.

නමුත් ඔහු හා පෙරැත්ත කරමින් අවසානයේ ඔහුව මා මුවින් සන්තර්පණය කරද්දී ඔහු මා හට අවනතව සිටින්නට වූයේ ඔහු වෙතින් දිස්වූ නපුරු ගතිය පහව යන විටදී ය.ඔහු මා මුව තුළට හා පිටතට සිය උකුළ චලනය කරද්දී කෙතරම් අපහසු වුවද මා ඉවසා සිටින්නට වූයේ ඔහුට අවැසි සියල්ලක්ම ඉටු කර ගන්නා තෙක්‍ ය.

කෙතරම් වේලාවක් ගත වූවා දැයි මා හට අවබෝධයක් වූයේ නැත.සියල්ල අවසන් කළ මා ඔහුගේ මුහුණ දෙස බැලූයේ ඔහුද මා දෙස බලා සිටිනා විටදී.ඒත් සමඟින් ඔහු කිසිවක් කීමට ප්‍රථම මා ඉක්මනින්ම නානාකාමරය වෙතට යන්නට වූයේ මා මුහුණ සෝදා ගැනීම උදෙසා ය.

🌸🌸🌸🌸🌸🌸🌸

මා නැවත පැමිණෙන තුරුම ඔහු මා දෙස බලමින් සිටීයේ සිය දෑස් මවෙතින් ඉවතට නොගනිමින්...

ඉඳින්.....

මා හට අවැසි වූයේ මෙය නොවේද....?

ඔහු වෙතට පැමිණ මා ඔහු අසළ අසුන් ගත්තේ යන්තම් නිදිමතක් දැනෙනා විටදී...
උදා කාලය වුවද පෙරදා රැයේ හරි හැටි නිදි නොලැබූ නිසාවෙන්දෝ මා දෑස් පියවෙන්නට වූයේ මා vegas ගේ උර මත හිස තබා සිටිනා විටදී ය..

"ම්ම්ම්..මොකද..?නිදිමතද..?"

නරඹමින් සිටින්නා වූ සිනමාපටය මොහොතකට නතර කරමින් ඔහු මාගෙන් විමසන්නේ මා මුහුණ පුරා ඔහුගේ දඟකාර දෑස් ගෙන යමින්...

ඔහුගේ පැනය හමුවේ මම ඔහුට පිළිතුරු ලෙස මුව පුරා සිනහසුණෙමි.

මා එයින් අදහස් කරන්නට වූයේ මා දැඩි නිදිමතින් පෙළෙන බවයි.ඔහුට එය මනා සේ වැටහී ඇති සෙයකි..

"එන්න..මං ඔයාගෙ නිදිමත නැති කරන්නම්..."

ඔහු මා හට පවසමින් මා ඔහුගේ දෝතින් ගන්නට වූයේ මා දෑත් ඔහුගේ ගෙළ වටා ගෙන යන විටදී ය.

VegasPete Beginning of the love...Where stories live. Discover now