welcome to seoul ❤

20 4 5
                                        

මම කොතනින් මගේ කතාව පටන් ගන්නද ,එක පැය කිහිපයකට කලින් මන් ආදරය කල හැමෝටම සමු දිපු තැනින් පටන්ගන්න ද? එත් ඉට වඩා මෙ මොහොතේ ඉඩන් මන් කාතව පනට් ගන්නව මොකද මගේ ජිවිත කලෙම ම්න් අසාවෙන් හිටිය දෙය මන් දැන් කරමින් ඉන්නවා

මන් ජිවිතෙ පලවෙනි වත්වට fly කරන්ව මගේ ම අත්තටු වලින් නෙවෙයි ,අද නෙවෙ මන් ✈ එක්ක යන්ව .මරු නේත 😌 හොද ම දෙ මන් යන්නෙ korea වලට 🤗🤗

මන් සාමාන්‍ය කෙල්ලෙක් නම් අඩ අඩ දුකින් ඉඩි එ උනට් ම්න් වෙනස් මන් කවුද කියල මන් වත් දන්න්හැ මන් ද්න්න කියන හැමෝම හැමදෙම  දාල නොදන්නා තැනක්ට් යන්න මෙච්චර අසාවක්  හැබැයි ම්න් යන්නෙ මගෙ 2නි මවු රටට 🪐

මන් ගැන කියද්දි ගොඩ කලෙකට කලින් suren fernando කියන සිරි ලන්කික තරුණ යාට kim jisoo  කියන ලස්සන කොරියානු තරුනිය හමු වෙනව එයල හම්බුනෙ italy වල music school  එක්කින් කියන්න ඔනි නනෙ එයල දක්ශ  සංගිත්වෙදියො .මමයි  මල්ලි ලස්සන ලමුන්  කිය්ල හමොම හිතුවා පිලිගත්තා .එහෙම උනෙ අපිට තිබුණු මිශ්‍ර ජාන නිස වෙන්න අති .එ උනට් මට ලන්කවෙ අතහැර යන්න විශෙශ කෙනෙක් නම් නැ 😌🎃

මගේ මල්ලිත් අම්ම්ල වගෙම දක්ශ ස්ංගිත කොල්ලෙක් එ උනාට මට එ හැකියාව ගැවිලවත් නහැ .එ නිසා මන් වෙනස් කෙනෙක් උන හමතිස්සෙම කාමරයටම වෙල ඉන්න ආස එයාල නිස මට  මන් අස කරපු සමජ්ශිලි තරුනියක ගෙ ජිවිත්‍ය හුගක් ඇතින් තිබුනෙ එ නිසම මම මගෙ පවුලේ අය අතරෙම පිටස්තර යෙක් උන .🏵️

ඔයට පවුලේ අයගේ ද්ක්ශ් කම ගැවිලවත් නහැ නෙ ලමයො .ඔයට වෙන මොකොවත් කරන්න්ත් බැරිද ? මගේ ජිවිත ලොකුම motivation එක මට දුන්නේ  මගෙ නඇයෙක් .එය කිඋවෙ තිත්ත ඇතිතක් අපෙ පවුලේ අය කොච්චර මගෙ හිත හ්ද්න්න් try ක්ලත් මන් ද්න්න්ව එ තම ඇත්ත 📍

මන් හැම දෙම try කලා .music ,💃 ,art හැමදෙම එත් මට හරි ගියෙ එක ම් දෙ 📷 එ නිසා cam එක මගේ  besta  උන .දෙවල් ගලා යන්න නොති ම්න් එව මා ලගම තියා ගත්ත ❤

Korean highschool එකට යන්න මට chance එක ලබුනෙ නොහිත්පු විධයට් .මගේ අම්ම මෙකට් ගොඩක් අකමති උන අද වෙනක්ම්ම එය මා එක්ක කත කලෙ නහැ .එ උනත් එය කොරියාව වට් අකමති හෙතුව ත් ම්න් හොයගන්නව .


Icn එකෙන් මගේ මාමා මාව හොයගත්තබ්.එය් ටිකක් වයස ට ගිහින්

🎈- Welcome to seoul zoya මගේ මාමා මව තදින් වැලදගත්ත  .අපි යමු 🚗 එකෙ imo ඉන්නවා .
🌼- ok, samchon
🎐-hi .ttai ❤imo (aunt) මාව අදරනිය විධයට් පිලිගත්තා .

Samchon ලගෙ ගෙදර මොන වගේ ද කියලවත් ම්න් හිතුවෙ න එයල ත් මට නිද ගන්න කිඋව ඉතින් මත් කුම්බකර්නය වගෙ නිඩගත්ත

🎐-zoya zoya ඇහැරින්න 🤧

🎐-zoya zoya ඇහැරින්න 🤧

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


DO NOT PLAY WITH HER🖤🪐Stories to obsess over. Discover now