" ම්හ්..ම්හුක්...ඒත්....මේ..." යීබෝ රතු වෙමින් ජාන්ගේ පපුවේ මූණ ඇතිල්ලූවේ පූස් පැටියෙකු මෙනි.

" මොකෝ පුරු..පුරු ගාන්නේ...." ජාන් ඇසුවේ යීබෝගේ හිසකෙස් අතර ඇඟිලි යවමිනි.

" හිස් වගේ...ම්හ්...මං ආස නෑ ඒක අයින් කරාට..."

ජාන් කට කොනින් සිනාසුණා පමණි.

" හිනා වෙන්න එපා අනේ...මට දැන් ඔයාව ඕනි වස්තුව..."

" ඔයාට තුවාල වෙලා ඉන්නේ...දැන් යමු බෙහෙත් දා ගන්න..."

" අපි ගෙදර ගිහින් ඒක කරමුද master...?" යීබෝ ඇසුවේ ඉදිරියට ඇවිද යන ජාන්ගේ අතේ එල්ලෙමිනි.

" That much greedy for my di*k..?"

" mh...yes...I want feel it inside me..."

" If you want it...beg it from me..."

" you are so cruel...why I beg it..? "

" ඔයා දන්නවනේ thats my way slut..."

" I'm not a slut...ඔයාගේ වචනෙන්ම කිව්වොත් මං ඔයාගේ ගැණී..."

" Ok wifey...ඉතින් මොනාද මගේ wifeyට ඕනි වෙලා තියෙන්නේ...?"

" මම ඔයාගේ ගෑණි නම් ඔයා මගේ මිනිහනේ නේද සුදු මහත්තයෝ..?"

" ඔව්...මොකාටද දැන් ඔය එන්න හදන්නේ..?"

" එහෙම නම් මොකටද මං ඔයාගෙන් ඒකට beg කරන්නේ...?"

" එක සැරයක් කිව්වානේ...ඒ මගේ විදිහ නිසා...මට ඕනි නිසා..."

" හැබැයි ඔයා දන්නවද බිරිඳ ගේ අවශ්‍යතා ඉටු කිරිම සැමියාගේ යුතුකම හා වගකීම වේ කියලා චීන පඩිවරයෙක් කියලා තිබ්බලු..."

" අහ්..එහෙනම් ඉතින් ඒ චීන පඩිවරයට කියලා කර ගන්න.. "

" ඔව් ඒක තමා මාත් බැලුවේ...මෙහෙම ගියොත් මට පිට යන්න වෙයි වගේ..."

ජාන්ගේ ශරිරයේ සියළු කොටස් එක්වරම සිය ක්‍රියාකාරීත්වය නතර කලේය.ජාන්ගේ තියුණු දෑස් පමණක් යීබෝගේ දෑස් මත නතර විය.

" මොකක්ද දැන් තමුන් කිව්වේ..."

" නෑ ඉතින්..තමන්ට ඕනි දේ නොලැබෙනකොට ඕන මනුස්සයෙක් පිට යනවා..." යීබෝ කීවේ නෝක්කාඩුවට මෙන් අහක බලමිනි.

" ම්ම්...වචන කියන්න කලින් පොඩ්ඩක් හිතලා කියන්න සුදු අයියේ මීට පස්සේ.." ජාන් එලෙස කීවේ යීබෝගේ දෑස් දෙසම බලාගෙනය.

Idol's Husband (Zhanyi)(21+)Where stories live. Discover now