" It was just Sex ජීමින් ..."
ටේහ්‍යුන් ආයෙත් ඒක ජීමින්ට ඒක මතක් කලා ..

" Jeon Corporation එකේ එකම උරුමක්කාරයා ජෙයොන් ජන්කුක් ..

ඔයා හිතන්නේ එයා නිකන් කොරියා ඉදන් නෙදර්ලන්ඩ් ඒවිද ආ.. කවදාවත් නෑ ..

ඒක ප්‍රශ්නයක් ටේ ... ඔයා ඒකට මොනාත් කරන්නේ නැත්තන් එයාව අතෑරලා දාන්න ..
Just move on Tae ... "
ජීමින් ස්ටියරින් වීල් එකටත් තට්ටු කර කර කියවද්දි බ්ලොක් එක අස්සේ පත්තර විකුණන කෙනෙක් ගෙන් ටේහ්‍යුන් පත්තරයක් ගත්තත් ඒකේ headline එක දැක්කම කොල්ලට හුස්මක් පිට උනා....

" මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු Compromise කරන්නේ මේතරම් ..

එයාලට අනාගතයේ කණගාටුවෙන්න වෙනවා නම් ... "
ජීමින් දිගටම කියෙව්වා...

" වාව් මුල් පිටුවේ ..

And මම හිතුවේ ඔයා ඔයාගේ clients ලව ලගින් ආශ්‍රේ කරන්නේ නෑයි කියලා .. "
ටේහ්‍යුන් ඇහිබමක් උස්සලා පත්තරේ පෙන්නද්දී ජීමින් අත දික් කලේ ඒක ඇදලා ගන්න ....

" ච් ඒක වැඩක් නෑ ... "

" මොකද වැඩක් නැත්තේ .. ආ .. "
ටේහ්‍යුන් ආයෙත් ජීමින්ගේ අතෙන් පත්තරේ ඇදලා අරගත්තා...

" අහ් මට ඒ ගැන කතා කරන්න ඕනි නෑ ටේ.. "
ජීමින් මූණට වැටුන කොන්ඩ කෑල්ලකට කටින් පිඹිද්දි එයාට කෝල් එකක් ආවා...

" ම්ම්හූම් ඔයා අකමැති උනාට මෙයා නම් එයාගේ ලේලි පොඩ්ඩ ගැන හොයනවා වගේ ... "
ටේහ්‍යුන් කෝලර් id එක දිහා බලලා එහෙම කිව්වෙ ජීමින් නළල රැලි කරද්දි ....

" ඔව් .. ! එයාගේ ජීවිතේ තියෙන්නේ එක excitement ( උද්දීපනය ) එකක් විතරයි ...
' ජීමින් කසාද බදින්න .. ජීමින් කසාදයක් කරගන්න ... ' "
ජීමින් එහෙටයි මෙහෙටයි හැරි හැරී ඇද කරද්දි ටේහ්‍යුන් ට හයියෙන් හිනා ගියා...

" ඉතින් කරගන්නවකෝ කසාදයක් ... "
ටේහ්‍යුන් හිනාව අස්සෙන්ම කෑගැහුවා...

°°°°°°

සයිඩ් එකේන් උරහිසට එල්ල ගත්තු ලෙදර් බෑග් එකක් එක්ක ඉරි ගියපු ශර්ට් එකක් ඇදපු ඒ කෙනා company එකේ ඇතුලටම ආවේ reception එකේ ඉන්න ගර්ල් ඒ කෙනා දිහා කටත් ඇරන් බලන් ඉද්දි....

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Where stories live. Discover now